“දග පන්දු යවන්නන් තුන්දෙනෙක් කී‍්‍රඩා කිරීමේ හොඳ අවස්ථාවක් තියෙනවා. ඒත් මටත් ටිකක් දග පන්දු යවන්න පුළුවන්. අපි බලමු හොඳම දේ මොකක්ද කියලා”
1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වෙන නැත්නම්.. හරිනම් කැප්ටන් වෙන්න ඕන ඈන්ජලෝ මැතිව්ස් කැප්ටන් වෙන්න ඕනෑ
හොඳ අදහසක්
. ඩිල්ෂාන් තමයි ගැලපෙන නායකයා
ඩිල්ෂාන්ට හොද නායකයෙක් වෙන්න පුලුවන් හැබැයි සංගගේ උදවු ගන්න වෙනවා
නායකයා වුනාම අනෙක් අය ගැන හිතන්න ඔනෑ. ඒත් මෙයා අනෙත් අය ගැන හිතන්නෙ නෑ
තවමත් හොදම නායකයා මහේල තමයි. නායකත්වය ලැබුනට පස්සෙ දස්කම් වැඩිවෙන්න ඕන. ඒක උනේ මහේලගෙන් විතරයි. සංගගෙන් ටිකක් විතර ලැබුණා ඒත් මදියි.