දෙමළ ජාතික සංධානය තහනම් කළ යුතු යැයි නියෝජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ විසිර යෑමේ උත්සවයකදී කීය.
එම සංධානය දෙමළ ජනයා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන බවත් ඔවුන්ගේ යහපත වෙනුවෙන් කිසිවක් නොකළ බවත් ඔහු පැවසීය.
රජයට එරෙහි නොයෙක් කුමන්ත්‍රණ කරන එම සංධානය ශ්‍රී ලංකාවට හිතවත් නැතැයිද ඔහු සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටී.එන්.ඒ තහනම් කරන්න නම් හේතු හරියට දෙන්න. (නදී)
සිවිල් ආරක්ෂක කමිටු කියන්නේ මොනවාද ? ඒවගේ ඉන්න අය හොඳම හොරු. නියම අබිලින් චරිත.(නදී)
අවංක, නිර්භීත ,සත්‍ය ප්‍රකාශයක්. ඉහල පාලකයින්ගේත් අවධානය යොමුවේවා!...වීරසේකර මහතා යුද්ධයේ බොහෝ අත්දැකීම් ඇති අයෙකි.(නදී)
සරත් වීරසේකර කියන කතාව 100% ඇත්ත. තහනම් කරන එක හොදා.(නදී)
ඒක හරි. මමත් ඒකට එකගයි.(නදී)
ඒක නම් ඇත්ත තව ටික කාලයක් ගියොත් අපේ රටට වාඩාත්ම අනතුරු දායක කොටසක්. දැනටමත් කියක් දේවල් යෝජනා කරලා ඉස්තීර කර ගත්තද එයාලට වැඩිය දගලන්න දෙන්න හොද නැහැ.(නදී)
තහනම් නොකලොත් සිදුවන හානිය අවිගත් කොටියගේ ම්ලේච්ඡ ක්‍රියාවලට නොදෙවැනි වෙනු ඇත.(නදී)
එහෙම කරන්න පුළුවන්ද (දිල්)
නීත්‍යනුකූලව ඡන්දයකින් බලයට පත් වෙච්ච පළාත් සභාවක් තිබියදී කොහොමද ඒ පක්ෂය තහනම් කරන්නේ? ඔය කුමන්ත්‍රණ කතා අහලා දැන් අපට එපා වෙලයි තියෙන්නේ.(දිල්)
අනිවාර්යෙන්ම (දිල්)
බොහෝ මැති ඇමතිවරුන් උතුරට හෝ දකුණට කල දෙයක් නැත නමුත් ඔබ අපේ අනාගත පෙර ගමන් කරුවකි. (දිල්)
ඇත්ත කියන ඇමැතිවරු දැන් හරි අඩුයි (දිල්)
හොද යෝජනාවක් , ජයවේවා!,,,,,,(අ)
ත්‍රස්තවාදයට ,බෙදුම්වාදයට සහ දේශද්‍රෝහී කුමන්ත්‍රණ වලට උදවු දෙන දේශපාලකයන්ට දඩුවම් කළහැකි නීති පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන ක්‍රියාවට නගන්න. ( ඉන්දියානු මොඩලය උදාහරණයකට ගන්න).(නදී)