ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මන්නාරම් දිස්ත්‍රීක්කයේ තරුණ සංගමයේ ලේකම් වූ එස්.සිවකරන් අද සවස ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හදීසි අවස්ථා නියෝග යටතේ හෝ ත්‍රසතවාදය වැලක්වීම පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සඳහා නිකුත් කරන රිසිටි පතක් ඇතැතිව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් එම පක්ෂයේ තරුණ සංගමයේ ලේකම් වරයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
එස්.සිවකරන් පසුගිය පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණයන් වෙනුවෙන්ද ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂයෙන් ඡන්දය ඉල්ලා පරාජයට පත් වූවෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ කරුණාකරලා එයාව එළියට දාන්න කියලයි (නි)
දැන් මොහු සම්බන්ධයෙන් මොකක්ද ගන්නා පියවර? (නි)
අහිංසක මුහුණක් තමයි තිබෙන්නේ (නි)
මෙයාල පිට පෙනුමෙන් අහිංසක වගේ හිටියාට වැඩ අහිංසක නැහැ. අවස්ථාව ආවාහම මේ සේරම එකයි (බ)
මේක ටීඑන්ඒ ගැන සලකිලිමත් වෙනවා. මදි කියන එකට හොද උදාහරණයක්. ටීඑන්ඒ කියන්නේ කොටින්ට වැඩකරපු සංවිධානයක් කියල ගොඩක් අයට අමතකවෙලා (බ)