(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(21) පෙරවරුවේ බාරවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඒ අනුව ඒ හිමියන්ට නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැඳවනු ලැබීය.
ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන අගෝස්තු 10 වැනිදා තෙක් කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවතින නිතියට අවනතවිම හොඳයි
උසාවිවලට ගිහිල්ලා කියන්න හොඳ පූර්වාදර්ශයක් වේවි!!! බුදු සරණයි.
අනේ මන්දා ... අපේ නීතියටත් ගිය කලක්...
දැන් තමයි ප්‍රවේසම් විය යුත්තේ.... කොහෙන් පහර ගහනවද කියන්න බෑ අපේ හාමුදුරුවනේ....
ඇප නොදුන්න නම් බලන්න තිබුණා ජනතාව නිකම්ම ඉඳීවිද කියලා.
ඔබ වහන්සේ වෙනුවෙන් විදේශ ගත අපි සියල්ලන්ම සිටින්නෙමු..
ඇප දුන්නට පසු යන්නේ කොතැනටද බව නම් ඉතා පැහැදිලියි ....
රට, ජාතිය, ආගම ආරක්ෂා කරගැනිමේ උදාර මෙහෙවර වෙනුවෙන් නායකත්වය ගෙන ජීවිත පරිත්‍යාගයෙන් කැපවී සිටින අපගේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව පතමි.
යහපාලන රජය විසින් ඉදිරිපත් කළ තවත් සංදර්ශනයක්. මේකත් එක්තරා රඟපෑමක් තමයි.
අපි එහෙම උසාවි නියෝග කැඩුව නම් මොන ඇපද?