රටේ ඉන්ධන තොග අගෝස්තුව තෙක් ඇති ඉදිරියේදී ඉන්ධන සහන ලබාදීමට ඇති අවස්ථා පිළිබඳව මෙන්ම මෙතෙක් ඉන්ධන නිකුත් කරනු ලබන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය ඉවත් කර QR කේතය යටතේ ඉන්ධන ලබාදීම මෙන්ම ඉන්ධන කෝටාව වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය ය.. 1 hour ago
Y නයන · 1 hour ago ඔබ හෙළ බිමේ ආරක්ෂකයෙක්. ඔබ සටන් කරන්නේ ඔබ වෙනුවෙන් නොව අප වෙනුවෙන්. ඔබට දෙව් රක වරණ ලැබේවා. අපි දිවිහිමියෙන් ඔබ සමගිනි. (ර) Reply 0
Y මහින්ද සෞදි · 1 hour ago ජයලත්,මහඹබා මිනිස්සු මවලා ලංකාවට ප්‍රවාහනය කිරීමට පේළි දෙකකට තියලා අතරතුරේදී මැද අනවසර පේළියක් හැදිලා. ඒ මැද පේළියේ හිටපු පරම්පරාව තමයි අපහාස කරන අය. (නි) Reply 0
Y නිමලරත්න · 1 hour ago සිංහල රටේ ඉතිහාසය නොදන්නා සිංහලයන් මෙහි දොස් පවරනවා.ඔවුන් ද්‍රෝහිකම් කරන්නේ ඔවුන්ගේම අනාගත් දු දරුවන්ටය.(ම) Reply 0
Y දහම් · 1 hour ago වචන සහ හැසිරීම පොඩ්ඩක් වැඩි එක ඇත්ත. එහෙත් ඔබ වහන්සේ කියන දේ අර්ථය නිවැරදියි. (ර) Reply 0
Y නිල්මිණි · 1 hour ago හිරේ දාන්න කියා දේශනා කළානේ හාමුදුරුවනේ. ඔන්න දැන් හිරේ දාලා තියෙන්නේ. දැන් ඉතින් වචනෙට ගරු කරලා හිරේ වැඩ වසන්න ඇප ඉල්ලන්නේ නැතුව. (නි) Reply 0
Y මොහොමඩ් ශාෆික් · 1 hour ago ඔබ වහන්සේ වගේ සෘජු නායක උතුමෙක් අපිට නැති එක ගැන මට හරිම කණගාටුයි ! (නි) Reply 0
Y ලක්විදු · 1 hour ago එදා හෙළරාජ දවස සඟරුවනේ ආශීර්වාදය ලැබුනා. පරදේශක්කාරයින්ගෙන් රට ආරක්ෂෘ වුණා (නි) Reply 0
Y බමුණු · 1 hour ago රිස්වාන් ඕක ත්රුම් ගන්න සමහර සිංහලයින්ටත් බැරිකොට ඔබල වගේ අය කොහොම ත්රුම් ගන්නද?අපට නො තේරෙන ඔබලාට තේරෙන යහපාලනය ගැන කතා කොරන්නකෝ (බ) Reply 0
Y බමුණු · 1 hour ago ගාමිණී ලබන ආත්මේ සෙම සොටු කන පෙරේත ලෝකේ උපදින්න ඔය පාපකර්මයම ඔබට ඇති. (බ) Reply 0
Y එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් · 1 hour ago "චරථ භික්‌ඛවෙ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, අත්ථාය හිතාය දේවමනුස්‌සාය." මේ බුදුරදුන්ගේ දේශනාවයි. බුදුවදන් පසෙකලා ඡන්දයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් අන්ධව දේශපාලුවන් පසුපස විවිධ අරමුණු ඔස්සේ ගමන් යන ඇතැම් භික්ෂුන්ට මෙවන් විපත් වීම වැළැක්විය නොහැකිය (නි) Reply 0
Y මහින්ද සෞදි · 1 hour ago රිස්වාන්,උදේට නැගෙනහිරටත් සවසට බස්නාහිරටත් කැරෙකෙන හින්ද තොප්පිය ගලෝල බලන්න. (බ) Reply 0
Y ජයලත් · 1 hour ago මුස්ලිම් අය මොනදේ කිවත් තේරුම් ගන්න පුළුවන් ඇයි මේ අපේ අයමේ හාමුදුරුවන්ට අපහාස කරන්නේ එයාලගේ ආච්චිලා ඉස්සර සුද්දෝන්ගේ ගෙවල් වල වැඩට හිටිය අයද කොහෙද (බ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හෙළ බිමේ ආරක්ෂකයෙක්. ඔබ සටන් කරන්නේ ඔබ වෙනුවෙන් නොව අප වෙනුවෙන්. ඔබට දෙව් රක වරණ ලැබේවා. අපි දිවිහිමියෙන් ඔබ සමගිනි. (ර)
ජයලත්,මහඹබා මිනිස්සු මවලා ලංකාවට ප්‍රවාහනය කිරීමට පේළි දෙකකට තියලා අතරතුරේදී මැද අනවසර පේළියක් හැදිලා. ඒ මැද පේළියේ හිටපු පරම්පරාව තමයි අපහාස කරන අය. (නි)
රිස්වාන්, රටේ පාලකයින්ට තේරෙන්නැති එකේ ඕගොල්ලන්ට තේරේයිද? (ර)
ඔබ හෙළ බිමේ ත්‍රස්තවාදයට එරෙහිව නැගීසිට්යෙක්. ඔබට ජයෙන් ජය! (ර)
සිංහල අපි ආරක්ෂා කරන්න කතාකරන වීරයෙක්. (ර)
දාන්න තව දවස් 14 ක්. (ර)
ඔබ වහන්සේ වීර පුත්‍රයෙක්. (ර)
සිංහල රටේ ඉතිහාසය නොදන්නා සිංහලයන් මෙහි දොස් පවරනවා.ඔවුන් ද්‍රෝහිකම් කරන්නේ ඔවුන්ගේම අනාගත් දු දරුවන්ටය.(ම)
වචන සහ හැසිරීම පොඩ්ඩක් වැඩි එක ඇත්ත. එහෙත් ඔබ වහන්සේ කියන දේ අර්ථය නිවැරදියි. (ර)
හිරේ දාන්න කියා දේශනා කළානේ හාමුදුරුවනේ. ඔන්න දැන් හිරේ දාලා තියෙන්නේ. දැන් ඉතින් වචනෙට ගරු කරලා හිරේ වැඩ වසන්න ඇප ඉල්ලන්නේ නැතුව. (නි)
ඔබ වහන්සේ වගේ සෘජු නායක උතුමෙක් අපිට නැති එක ගැන මට හරිම කණගාටුයි ! (නි)
එදා හෙළරාජ දවස සඟරුවනේ ආශීර්වාදය ලැබුනා. පරදේශක්කාරයින්ගෙන් රට ආරක්ෂෘ වුණා (නි)
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර (බ)
දැන්නම් ගොඩක් තැන්පත්වෙලා වගේ නේද? (නි)
මොනා නැතත් හොඳට කඳ කර දාල තියෙනවා (බ)
අයියෝ ඔබ වහන්සේට අබසරණයි ! (බ)
අපේ රටේ වීරයෙක්. (ර)
දැන් පරිස්සම් වෙන්න හාමුදුරුවනේ... දන්නවනේ ? (ර)
සන්ධ්‍යා මහත්මිය පැමිණි බවක් නම් ෙප්න්න නැහැ? (ර)
රිස්වාන් ඕක ත්රුම් ගන්න සමහර සිංහලයින්ටත් බැරිකොට ඔබල වගේ අය කොහොම ත්රුම් ගන්නද?අපට නො තේරෙන ඔබලාට තේරෙන යහපාලනය ගැන කතා කොරන්නකෝ (බ)
ගාමිණී ලබන ආත්මේ සෙම සොටු කන පෙරේත ලෝකේ උපදින්න ඔය පාපකර්මයම ඔබට ඇති. (බ)
"චරථ භික්‌ඛවෙ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, අත්ථාය හිතාය දේවමනුස්‌සාය." මේ බුදුරදුන්ගේ දේශනාවයි. බුදුවදන් පසෙකලා ඡන්දයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් අන්ධව දේශපාලුවන් පසුපස විවිධ අරමුණු ඔස්සේ ගමන් යන ඇතැම් භික්ෂුන්ට මෙවන් විපත් වීම වැළැක්විය නොහැකිය (නි)
වීරයෙක්..? කියන්න බලන්න මොන වාගේ වීර කමක්ද කලේ? (ර)
රිස්වාන්,උදේට නැගෙනහිරටත් සවසට බස්නාහිරටත් කැරෙකෙන හින්ද තොප්පිය ගලෝල බලන්න. (බ)
මුස්ලිම් අය මොනදේ කිවත් තේරුම් ගන්න පුළුවන් ඇයි මේ අපේ අයමේ හාමුදුරුවන්ට අපහාස කරන්නේ එයාලගේ ආච්චිලා ඉස්සර සුද්දෝන්ගේ ගෙවල් වල වැඩට හිටිය අයද කොහෙද (බ)
රිස්වාන් ඩුබායි,,අපේ ඇස් අරවපු එක තමා වීරකම (බ)
නොසඳලා කමට දැඩි දඩුවම් (ම)
ඇත්තද හාමුදුරුවනේ හිරේදි ඔබ වහන්සෙට රෑට දානෙ දෙන්නෙ නෑ කියන්නෙ ? (බ)