ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගිය බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගනු ලැබූ බව එහි ආරංචි පවසයි.
ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගිය බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගනු ලැබූ බව එහි ආරංචි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විටින් විට ඇප දෙන එකම එක රට අපේ ලංකාව වෙන්නෙති... ආඩම්බරයි!
මෙපමණ කලක් තිස්සේ උසාවි වරෙන්තු මග හරිමින්, "අරක්ෂිතයන්ගේ " රැකවරණය යටතේ සිටියා කියන ඔබවහන්සේ අධිකරණයට භාරවීම ඇත්තෙන්ම ශ්‍රී ලංකා පොලිසියට කරපු සමච්චලයක් නොවේද? ඥානසාර හිමියන් දැඩි රැකවරණ මැද ආරක්ෂා කළා කියන අය විදේශගතවූ විගසම මේ හිමියන් අධිකරණයට භාර වුණේ ඒ අයටත් හොඳ පාඩමක් ඉගැන්වීමෙන් පසුවයි.....
රාහුල්.. ඔයා ලංකාවේ නෙවෙයි මං හිතන්නේ ඉන්නේ..,? ඒ හාමුදුරුවෝ ඇරෙන්න අද රටේ කව්ද සිංහලයින් ගැන කථා කරන්නේ...?