
(අංජුල මහික වීරරත්න)
ජාතික ලොතරැයි මණ්ඩලය 2025 වර්ෂය සඳහා වූ එහි මූලික ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 40 සීමාව මාස 10කින් අත්පත් කර ගැනීමට සමත්වී තිබේ.
2024 වර්ෂයේ සත්‍ය ආදායම රුපියල් බිලියන 37.8 ක් වූ අතර, 2025 වර්ෂයේ මුල් මාස 10 තුල එම ආදායමත්, 2025 වර්ෂයේ ඉලක්කයන් අභිභවා ඉදිරියට ඒමට හැකිවීම සම්බන්ධයෙන් ලොතරැයි මිලදී ගැනීමට දායක වූ සැමට ප්‍රණාමය පුද කරන බව ජාතික ලොතරැයි මණ්ඩලය පවසයි .
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජාතික ලොතරැයි මණ්ඩලය ආදායම් ඉලක්කය ඉක්මවයි