මුලින්ම කියන්න ඕන, මේ මිනිත්තු දහයක වීඩියෝව ඔබව වඩා සොඳුරු ගමනක් ගෙනයාවි. ඔබ ජෑස් ලෝලියෙකු නම් ඔබ මෙය අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි. එහි වාදකයන් සතු හැකියාව සහ ගායන හැකියාවන්ද ඉතා ඉහළයි. මෙය නරඹන විට ඔබට එය වැටහේවි.

 

රචින්ත ජයවර්ධන