බස්නාහිර හා දකුණු පලාත් සභා මැතිවරණ වෙනුවෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී කලා සංගමය සංවිධානය කළ වීදී නාට්‍ය මාලාවේ පළමු නාට්‍ය අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද සවස පැවැත්විණි.
වත්මන් දේශපාලනය ,ආර්ථික හා සමාජ ගැටළු පිළිබඳව නට්‍යානුසාරයෙන් මේ වැඩසටහන් ඉදිරිපත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජ්ව්ප් සහෝදරයන් ගොන්පාට් නටන්නේ අද ඊයේ විතරක්ද ? (නදී)
මේ නාට්‍ය කණ්ඩායම විශ්ව විද්‍යාල සිසුන්ද. එයාලත් නිතරම නාට්‍ය කරනවා.(නදී)
නෙල්සන් මහත්තයෝ අපි අවුරුදු 66ක් තිස්සේ නාට්‍ය බල බල තමයි ඉන්නේ, තාම අපි ඉන්න තැන හැබැහින් දැක්කේ නැහැ බොහොමයක්.(නදී)
මෝඩ වැඩක්.
මොන ගොන් පාට් දැම්මත් ජ වී පෙ මේදා පාර අකුලාගෙන යනවා.(නදී)
රෝහණ විජේවීර සහෝදරයා සංකල්පය මුලින්ම ගෙනිච්චේ ගමටනේ. මෙයා නගරයට?? (දිල්)
රංගනය විතරයි.(නදී)
ගොන් වැඩක් .(නදී)
නිවමයි! ජෙවීප කොහොමත් කරන්නේ අලුත් වැඩක්. ජයවේවා! (නදී)
ජවිපෙ කවදත් නවමු දේ රටට හදුන්වලා දුන්නා. බලන්න අනෙක් පක්ෂත් දැන් මේ හා සමාන දේ නොකරයිද කියලා. (නදී)
කොහොමටත් ජවිපෙ අවසානෙන් පටන් ගන්නේ. ඉවර කරන්නේ පටන් ගන්න ඕනේ තැනින්. ඒකයි ඒ ඇත්තන්ට වරදින්නේ. (නදී)
බංඩෝ මම හිතන්නේ මේ සැරේ ටිකක් උඩට එනවා.(නදී)
ඔයාලත් වලං ටිකක් බිදලා, නලා පාරක් දාලා,ගොන් කරත්තවලත් ගිහින් කරානම් තමා හොද. මොකද අලුත් වෙනසක් ඔයාලගෙන් ජනතාව බලාපොරොත්තු වෙනවානේ. හෑමදාම එකම තෑනනේ කෑරකෙන්නේ. එකම සිංදුවමයි අහන්න තියෙන්නේ.(නදී)
අනේ බොලව් උඹලට වෙච්චි නස්පැත්තියක්.(නදී)
විරාජ් ඔබ හරි, ඉන්න තැන පෙනුණු දාට අපේ අයට යන්න තැනකුත් නෑ.(නදී)
හොඳ වෙස්මුනු දාගෙන තමයි දැන් නටන්නේ , ලඟකදී ඕවා ගැලවිලා වැටෙයි. මෙහෙමත් බොරුකාරයෝ.(නදී)
හොදට තේරෙන ප්‍රචාරක වැඩක්. පරිසරයත් රැකලා,කලාවත් දියුණුවෙලා මිනිසුන්ට හිතන්ඩ පුරුදු කිරීමක්.(නධී)
ඇත්තටම නියම වැඩක්..කලාවෙන් කරන්න පුළුවන් දේ රට වෙනුවෙන් කරන්න ඕන.නිවටයෝ වගේ ඉන්නවට වැඩ රටට යමක් කරලා මැරෙන එක වටිනවා (දිල්)
ගොන් පාට් දාන්නේ අපි නෙමෙයි. මෝඩ අදහස් පලකරන්න එපා.(නදී)
මේ වැඩේට ආණ්ඩුවේ කව්විය ඇවිස්සිලා වගේ නේද ? ඇයි ඔච්චර බය විදි නාට්‍ය වලට. (නදී)
හැංගි හැංගි වෙස්මුහුණු බැඳලා නටනවාට වඩා නම් හොඳයි. නමුත් 1971 දී සහ 89-89 දී මේ ගොල්ලන්ව සමුල ඝාතනය කරන්න වැඩ කරපු අයටම අද අති උතුම් සේ සළකා පිළිගන්වලා තියෙන්නේ "ඉදිරි වැඩපිළිවෙල". වසර 20 කට හෝ 25 කට සැරයක් මේ ගොල්ලෝ ඉල්ලන් කන්නේ මේ අමන කම හින්දම තමයි.(නදී)
තොරතුරු දැනගැනීමේ අයිතිය සිමා කර ඇති රටක ජනතාව මෙහෙම හරි දැනුවත් කරන එක ගැන බොහොම පින්.(නදී)
තව ටික කාලෙකින් විදි නාට්‍යත් තහනම් කරන්න ඕනේ කියයි. ඉස්කෝලේ ළමයි ගෙදර යන්න වෙලා යනවා , පාරේ නාට්ටි පෙන්නනවා කියලා.(නදී)
අලුතෙන් වීදි නාටිටිය හදන්ට ඕනේ නැහැ. පොතේ ගුරෙක් විතරක් ඉදගන ඒ උදවිය කරාපු වැඩ ටික එකෙන් එක විස්තර කරානම් අනිත් නාඩගම් කාරයන්ට දුවන්න තමයි වෙන්නේ. (නදී)
ඔය ගොනා පාට් ඇක්ට් කලාට මොලේ ඇති ජනතාවගෙන් ඡන්දය ලබාගන්න නම් ලෙහෙසි වෙන්නේ නැහැ. ඡන්ද ප්‍රතිපල වලින් පස්සේ හරියටම ඔය දාන පාට් එක ගැලපෙනවා.(නදී)
පෝස්ටර් ගහමින් පරිසරය විනාශ කරනවට වඩා මෙහෙම අලුත් දෙයක් කරන එක අගය කල යුතුයි. (නදී)
පිස්සුද මන්දා.(නදී)
ගොන් කවුද කියන එක ඔය පණ්ඩිත උන්නහෙලාගේ කතා වලින්ම තේරුම් ගන්න පුළුවනි. කොහොම වුනත් අර රතුපස්වලදී, වනාතමුල්ලේදී එහෙම දකින්න ලැබුණු වීදි නාට්‍යවලට උන්නැහේලා බොහොම කැමති ඇති.(නදී)
හැංගි හැංගි වෙස් මුහුණු බැන්දත් නටන්න වෙන්නේ එලි පිට. බලමුකෝ රතු මල්ලිලාගේ කෙරුවාව 29 වෙනිදා.(නදී)
හැමෝම ආණ්ඩුවට බනිනවා බඩු මිල වැඩ්යි කියලා. රට නය බරින් පිරිලා කියලා. හැබැයි තව අවරුදු 20 ක් අපි දුක් විදගෙන, යන්තන් කාල හරි ඉවසගෙන හිටියොත් එදාට අපේ දරුවන්ට නය බරින් තොර, අදායමට සරිලන වියදමක් ඇති රටක් නිර්මාණය කර ගන්න පුළුවන්.(නදී)
අපිට හොඳ විපක්ෂයක් ඕනේ. හැබැයි මේ වගේ ගොන් පාට් දාල නම් ඒක වෙන්නේ නැහැ. මිනිසුන්ට ඇඟට දැනෙන දෙයක් කල යුතුයි. (නදී)
කොල්ලෝ කෙල්ලෝ ජොලියට සහ සොමියට මේවා කලාට ප්‍රතිපත්තියක් නැති පක්ෂයකට ඡන්දය දෙන්න තරම් ලංකාවේ අය මෝඩ නැහැ. නාට්‍ය බලන්න කවුරුත් ඒවි නමුත් ඒ අය ඡන්දය දෙනකොට සත්‍යට ගරු කරනවා. මේක හරිම වෙනස් රටක්.(නදී)
හොද දේට හෝඳයි කියනවා මිස නරකයි කියන අය මෝඩයි. (නදී)
මෙතෙක් කල් මෝඩයෝ අපිමයි නේද? ජීවිතේ ආපස්සට හැරිලා දෙසැරයක් හිතන්න. ඒ වගේම ඉදිරියට විය යුත්තේ කුමක්දැයි හිතා බලා මෙය ඔබේ අවස්ථාව කරගන්න. (දිල්)
අපට කන්න දෙනවනම් අපට බොන්න දෙනවනම් මොන කෙන් ගෙඩියද තව ඕන කියන්නේ.(නදී)
මේ වගේ කාලේ කන අයට කියන එක මගේ හිතට එනවා.(නදී)
බුද්ධියක් නැති මිනිස්සුන්ට මේවා මෝඩ වැඩ. සුමංගල හාමුදුරුවන්ගේත් කවි හොඳ වැඩියි ලංකාවේ අන් ඇති මිනිස්සුන්ට. ලින් ගෙම්බො වගේ නැතුව ලෝකේ දිහා බලපල්ලා, ඉගෙන ගනිල්ලා. මේවගේ දෙයක් අනිත් කිසි එකෙකුට කරන්නත් බැහැ, කරන්නෙත් නැහැ.(නදී)
කව්රු මොනවා කීවත් අද රටේ වෙන දේවල් ගැන කතා කරන්නේ ජ වී පෙ පමණි. එම නිසා මේ පාර වැඩිම මනාප ගානක් දීලා එයාලා උඩට ගන්න. ඒකෙන් රට අගාදයකට යන එක නවත්තන්න පුලුවන්. (නදී)
ජ වී පෙ දේශපාලනික වශයෙන් ගතිපු හොඳ තීරණ වගේම නරක තීරණත් තිබෙනවා. ආතර් සී ක්ලාක් මහත්මය වරෙක සඳහන් කරනවා නියමුවෙකුට වැරදෙන්න පුළුවන්. එත් නියමුවෙක් වැනෙන සුළු වෙන්න බැහැ. ප්‍රායෝගික දේශපාලනයත් එහෙමයි. කෙසේ වුවත් විශ්වයේ ඕනෙම තැනක පැවැත්මට බල තුලනයක් ඇතිවීම වැදගත්.(නදී)
මේවා ගොන් පාට් කියල ලියල තියෙන අයගේ දැනුම ගැන හිතන විට ලංකාවේ මිනිස්සු ඉන්න තැන ගැන හරිම කනගාටුයි. ආචර්ය හත්තොට්ටුවගම ලංකාවට හඳුන්වා දුන් විදි නාට්‍ය කලාව ජවිපෙ කලා සංගමයේ සොයුරු සොයුරියන් නැවත විදියට ගෙන ඒම පැසසිය යුතු උතුම් ක්‍රියාවකි. සින්තටික් ලෝකවල ජිවත්වන අයට මේවා තේරුම් ගැනීම අපහසුයි තමා. කවුරුන් හෝ ඒ අසරණයින්ට මේවා පහදා දෙන්න.(නදී)
තරුණයන්ගේ වීදි නාට්‍ය නම් හොදටම තියෙන්න ඇති. මොකද මේ අය බුද්ධිමත්. (දිල්)
ඇත්තටම මේ දෙකෙන් සත්‍ය කුමක්ද කියලා තේරුම් ගන්නට බැරිව වල්මත්වී ඉන්න ජනාතවම තමයි හැමදාම ගොන්නු වී ඉන්නේ. අලුත්ම දේ, අර රතුපස්වල ජල ප්‍රශ්නයේදී ජිවිත විනාස වෙලා, එම ගමේ ජනතාව එක් එක් අයගේ ගැටවලට අසුවෙලා, වල්මත් වී ඉන්න විට. ප්‍රශ්නයට පිළිතුරක් නොදුන් උදවිය. මැතිවරණය ආසන්න වනවිට, ඒ ප්‍රශ්නය විසදලා දෙන්න ඇවිත් කතාවකුත් පවත්වල, ඡන්ද පත්‍රිරිකාත් එම ජනතාවගේ අතට බෙදා හැරලා, ජනතාවගේ අත්පොලොසන් සමග හුරේ පාරකුත් ලබාගෙන ජනතාව ගොනා කරලා ඡන්දෙට කතිරෙත් ගස්සා ගැනීම ගැන හිතන විට හැමදාම ගොනා කවුද ? මේ ගොන්නුන්ට ඔන්න ඕක හැමදාම තේරුම් ගන්න බැරි කම තමයි ගොන් කම. (නදී)
නිමල් ඔබගේ අදහස හරි පාලනය අවංක ,උගත් පිරිසක් අතරට දුන්නොත් පමණයි හරි.(නදී)
රංජිත් සිල්වා, ඔහේ කියන ප්‍රතිපත්තිය ගැන කරුණු ටිකක් පැහැදිලි කිරීම අවශ්‍ය වෙනවා.(නදී)
ඔය විකාර බල බලා ඉන්න මිනිස්සුන්ට වෙලා නෑ. ජනතාවට පිස්සු නෑ මේකේ ඉන්න මිනිස්සුන්ට වගේ.(නදී)
මේකේ තියන පින්තුර ටික දැක්කහම පේනවා මේක විකාරයක් කියලා. ඔය වගේ මෝඩ වැඩ කළා කියල මිනිස්සු ඡන්දෙ දෙන්නේ නෑ. හරි දෙයක් කරන්න ඕනේ ඡන්දෙ දෙන්න නම්.(නදී)
ආරි, ඔයා ඔය කියන මොලේ තියෙන මිනිස්සු ඉන්නේ කොයි හරියේද කියලා කියන්න බැරිද? මොකෝ පාර්ලිමේන්තුවෙ,පළාත් සභාවල ඉන්න හාදයෝ දැක්කම අපේ අයගේ මොලේ තරම හොදට තේරෙනවා. ඔබතුමාලා සාරි,ෆෝන්,ටකරන්,පරිප්පු බෙදල ඡන්දෙ ගන්න අයට මොකුත් කියන්නේ නැහැ. මේ ළමයි බුද්ධිමත්ව ජනමතයක් ඇතිකරන්න හදන එකට තමා ඔක්කොම චෝදනා.(නදී)
මට නම් හිතෙන්නේ ඕක කිසිම තේරුමක් නැති වැඩක්. මේ ගොල්ලන්ට ඡන්දෙ දුන්නොත් අපට වෙන්නේ උන් රඟපානවා බල බල ඉන්න තමයි.(නදී)