ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පරීක්ෂණ කිහිපයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රෝහලට ඇතුළු වුණු බව ජනතා විමුක්ති පෙරමුණේ ආරංචි කියයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පරීක්ෂණ කිහිපයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රෝහලට ඇතුළු වුණු බව ජනතා විමුක්ති පෙරමුණේ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ඉක්මන් සුවය පතමු. (ස)
ඉක්මණින්ම සුවවෙන්න පතමු (නි)
දැන් නම් යහපාලනයේ මද නල ඒ අත මේ අත හමන කොට නීතියේ දෙවඟන ගේ ධවල සළු පිළි ද ඒ මද නලින් සෙලවෙද්දී හමන සුවඳ දසතම පුරා විහිදී දේශයම සුවඳ වත් වෙනවා වගේ. (ස)
හෙට ආපසු යන්න පුළුවන් වෙයි මගෙ හිතේ (නි)
අයියෝ! මේ මොකද වුණේ? (නි)
රටට අත්‍යවශ්‍ය දේශපාලඥයෙක්. ඉක්මන් සුව පතමි! වෙන කාටහරි වුණා නම් මවුන්ට් එළිසබෙත් වගේ එකක තමා නවතින්නේ. වරප්‍රසාද ඇතත් මහජන මුදල් කාබාසිනියා නොකරන මහතෙක් (නි)
ඉක්මන් සුවය පතමි. (නි)
පිවිතුරු යහපාල, සතුරෙකුට හෝ අසනීප නම් ඉක්මන් සුවය පැතීම මනුෂ්‍ය ගතියක්. (නි)
අසනිප වෙලාද? (නි)
අනෙක් අය පිටරට යන කාලෙක බලන්න එතුමා කොච්චර නිහතමානීද කියලා (නි)
ඉක්මන් සුවය පතමු (නි)
ඉක්මන් සුවය පතමි. (නි)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර , ජවිපෙට තිබුන ඒ අතීත ශ්‍රී විබුතිය ලබා ගැනීමට නම් දේශයට ආදරය කරන දේශි හිතෙශිවන්තයන් සමග පෙරට යන්න . කරපු දේවල් හිරිද වැරදිද කියා ස්වයං විවෙචනයක කරගන්න . නැතිනම් ඔබට පමණක් නොවේ ජවිපෙට ද හෘදයාබදයක් වැළදේවි . නායකත්වය කටු ඔට්ටුන්නක් නම් සුදුස්සෙකුට බාර දෙන්න ඔබතුමා ද රට අවශ්‍ය නායකයකි . නමුත් පසු ගිය මැතිවරණෙ ඔබ පක්ෂය අන්ත පාරාජය වුණේ , ප්‍රතිගාමී ප්‍රතිපත්ත්හි බව මධ්‍යස්ත ජනතාවගේ මතයද ? (අ)
රුධිර පීඩනය හෝ හදවත් සැත්කමකට වෙන්න ඇති. දේශපාලකයන්ට විශේෂයෙන් හටගන්නා ප්‍රධාන රෝගකාරක දෙකක් මෙය. විපතට පත් විට මෙයින් කෙනෙකු පහත හෙලන්න අදහස් නොකරමි. අසනීපයක් ඇත්නම් ඉක්මන් සුවය පතමි.(අ)
ඔබ මෑත අතීතයේ අප රටේ බිහිවුණු, උගත්කම හා අවබෝධය තිබෙන සුවිශේෂ දේශපාලන නායකයෙක්. කෙටියෙන්ම කිවහොත් බොහෝ නායකයන්ට හිසරදයක් වුණු එහෙත් පොදු ජනයාට අවශ්‍යව සිටින නායකයෙක්. එබට නිරෝගී සුවය ලැබේවා! (බ)
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා (බ)
අනේ හොඳයි. (ස)
රටට අත්‍යවශ්‍ය දේශපාලඥයෙක් ඉතා ඉක්මන් සුවය පතමි, වරුණ නමුත් ජයවර්ධනපුර රෝහල කියන්නෙත් නොමිලේ බෙහෙත් දෙන රෝහලක්නම් නෙමේ (බ)
තෙරුවන් බලෙන් නිදුක් වේවා නීරෝගී වේවා ......! (බ)
ජී වී පී එක මොකද බය මෙයට හදිසි පපුවේ අමාරුවක් හැදිලා රෝහල්ගත කළා කියන්න. (අ)
තෙරුවන් සරණ ප්‍රර්ථනා කරන්න බැහැනේ මෙයාලට මාක්ස්වාදීන් භෞතිකවාදී නේ මෙලොව පරලොව නැහැ එයාලට .ඒ නිසා ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු .සිංහල ජාතියේ හදගැස්ම අදුනගන්න පුළුවන් වුණා නම් මෙතුමාලට මිටවඩා ඉක්මනින් මේ ගමන යන්න පුළුවන් (අ)
ඉක්මන් සුවය පතමි. (ර)
ඔබට දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා.! (ර)
මේකනම් අවංක අසනීපයක්. වෙන අය වගේ බයවෙලා නොවෙයි. සුව වේවා.! (ර)
ඔබට ඉක්මන් සුවය ලැබේවා! කරන වැඩ මොනවා වුණත් මනුෂ්‍යයෙක්නේ. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොත් ඊයේ සිංගප්පුරුවට ගිහින් අසනීපය නිසා. මම නම් කියන්නේ ඔබටත් පිටරටකට යන්න කියලයි (නි)
එතුමාට ඉක්මණින් සුව ලැබේවා! (නි)
පරීක්ෂණ කියන්නේ අසනීපම නොවේ. කලබල වෙන්න එපා. (ර)
ඉක්මන් සුවය ලැබේවා මහතාණෙනි. ඔබට වරප්‍රසාද බොහෝ තිබුනත් ....ඔබ අපේ සමාජයට ආදර්ශයක් උනා. (ස)
බයවෙන්න දෙයක් නෑ. මෙයාට තව හුගක් ආයුෂ තියෙනවා. මෙයා දෙවියෝ විශ්වාස කරන්නේ නැති උනාට දෙවියෝ මෙය ගැන බලනවා. (ස)
අනුරකුමාර වෙනි දේශපාලකයන් අප පාර්ලිමේන්තු සිටියම යුතු කෙනෙකි , දේශපාලකයන්ගේ කුණු සොයා පාර්ලිමේන්තුවේ හඬක් නෙගිමට ඉන්නා කෙනෙකි , ඉක්මන් සුවය පතමි. (ස)
මොකක්ද දන්නේ නෑ ලෙඩේ.? (ර)
මොකද මේ හදිසියේම? (නි)
මෙයා ඊයේ මාධ්‍ය හමුවේදී ටිකක් අඩුවෙන් තමයි කතා කලේ. අසනීප ගතිය ටිකක් දැනෙන්න ඇති. මේවා ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි වෙන දේවල් නේ. මෙයා ට ආයුෂ දීල තියෙන්නේ මෙයාගේ සහෝදරයා කියල කියනවනේ. ඉක්මන් සුවය පතමි. (ස)
මොකද හදිස්සියේ? (නි)
රට පාවා දෙන කඩේ යන ඩොලර් වලට ඕනෑම පහත් වැඩක් කරන අයෙක් l (ස)