ජනතා විමුක්ති පෙරමුණේ කැරැලි කණ්ඩායමේ පිරිසක් හා ජවිපේ පිරිසක් අතර පිළියන්දල ජාලියගොඩ ජවිපේ කාර්යලයය සම්බන්ධයෙන් ආරවුලක් ඇති වී පොලිසිය ගියේය. එහි මේස පුටු කඩා බිඳ රුපියල් 25000ක අලාභයක් කළැයි එහි කැස්බෑව සංවිධායක ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා පිළියන්දල පොලිසියට පැමිණිලි කැර ඇත. කාර්යලය පිහිටි බිම ඔවුන්ගේ බැවින් එය ඉල්ලා සිටි බව යසසිරි බන්දුල කන්නන්ගර මහතා පොලිසියට කියා ඇත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේවීපී එකට ගිය කලක්?