ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ 7 වන මහා සමුළුවට ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අඩංගු "අපේ දැක්ම ප්‍රතිපත්ති මාලාව" කෘතියේ පිටපත් එම පක්ෂයේ
එක්සත් රාජධානියේ ශාඛාවේ කමිටු සාමාජිකයෝ විසින් මහා සංඝ රත්නය ඇතුළු පූජකවරුනට ද විද්වතුන් සහ අනෙකුත් ශ්‍රී ලාංකිකයින් හට ද පිළිගැන්වූහ.
මෙම වැඩපිළිවෙළෙහි මුලාරම්භයක් ලෙස එම කෘතියේ පිටපත් පසුගිය දින ජනතා විමුක්ති පෙරමුණේ එක්සත් රාජධානි ශාඛා කමිටුවේ සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි මහතා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන්ට හා කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන් වෙතද පිළිගැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd