මාතලේ රෝහල් බිමේ සමූහ මිනීවලෙන් සොයා ගත් ඇටකටු පිළිබඳ ඩී එන් ඒ ජාන පරීක්ෂණයක් පවත්වන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ 1988/89 කාලයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක් මාතලේ මහේස්ත්‍රාත් උසාවියෙන් බදාදා ඉල්ලීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගෙ කාගෙත් අටුවාටිකා එලියට එයි වගේ. (ස)
හමාරයි!
එතකොට ජේ.වී.පී එක මරපු අයට සාදාරනයක් නැද්ද?(නදී)
විපක්ෂ තුමා තාම ඉන්නවා නේද?(නදී)
88/89 කාලේ අර ළමා ලපටි බලාගෙන ඉද්දි පුටුවේ හිටවල ගල් කටස් එකෙන් වෙඩි තියල මරල දාපු මනුස්සයෝ ගැනත් පරීක්ෂණයක් කලොත් නරකද?(නදී)
අපේ පැත්තේ මහ කකුළුවො පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා.(ස)