
ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ විරු සමරුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදි අද සවස පැවැත්විණි.
අනුරකුමාර දිසානායක, පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා, සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායක ද පක්ෂ සාමාජිකයෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
(ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෙල්වින් කාරයා ඉන්න නිසා ශ්රාවණාගාරයක තිබ්බ එක හොඳයි නැතිනම් හෙනයක් වත් ගැහ්ව්වොත් නේද?
සමරුව ඉවරවෙලා යද්දී ටිල්වින් සහොදරයාට හෙන ගැහුවලු නේද? එහෙම නොවී තියෙයිද 97-89 කාලේ අහිංසකයන්ව අමු අමුවේ මිනී මරපු මිනිමරුවන්ට?
ත්රස්තවාදීන් සැමරීම් .... ලොකුදෙයක් ඔය කැරැල්ල මර්දනය කරපු එක
ඔය එක්කම අර ඔහෙලා ඒකාලේ බෙලි කපල , කටවල් කපලා තිරිසන් විදිහට මරල දාපු මිනිස්සුන්වත් සමරපල්ලා .
එළැඹෙන ජනපතිවරණ ජයග්රහණයෙන් පසු ඉල්මහ සැමරැම වෙනුවෙන් රටටම නිිවාඩු දිනයක් ප්‍රකාශ කිරීමට අභිනව ජනපති අකුදි සහෝදරයා පියවර ගනු ඇත.
අපගේ ආචාරය, මොන විදියට අර්ථ දැක්වුවද ඔවුහු වෙනස් යමක් කර රටේ යහපත උදෙසා දිවිය කැපකරන ලදී. ඔවුන් ප්‍රකාශ කල කටුක සත්‍ය අප අද අතුදකිමින් සිටී.
ශ්‍රී ලංකාව නැමැති ඉන්දියන් සාගරයේ මුතු ඇටය වැනසූ JVP ... 225 ට ශාප කරන ඔබ මොහොතකට හිතුවද, තමන්ගේ කාලය, ශ්‍රමය, දේපල කැපකළ ගරුත්වය අභිමානය වෙනුවෙන් තාම දිවි කැපකළ බුදු දහමින් පෝෂණය වූ සැබෑ සමාජවාදී වමේ දේශපාලන ක්‍රමයක් තිබු ලංකාවේ පාර්ලිමේන්තුව තමන් හා තමන්ගේ එවුන්ගේ පමණක් ගැන හිතන, ආගම ජාතිය රට විකුණලා හෝ තමන්ගේ ගමන යන මිනිස්සුන්ගෙන් පිරුණේ කොහොමද කියලා... ඔබ මොහොතකට හිතුවද පරම්පරා දෙකකට අයත්(71-88/89), රටට ජාතියට ආගමට තමන්ගේ දිවි දෙවෙනි කොට ආදර කල කාර්යක්ෂම නොමග යවන ලද තරුණයන් 85,000ක්, අහිමි වීම මෙරට මෙතරම් අභාග්‍ය සම්පන්න තත්වයකට පත්කළ බව... එවන් මිනිසුන් දිවි අහිමි නොකළේ නම් මෙරටේ පාර්ලිමේන්තුව කවරෙක්ගෙන් පිරෙයිද? නිමල්ල , වෙනුරල, ත්රිමාවිතානල , උදේනිල, නිෂ්මිලා, වැනි සුවහසක් මිනිස්සු ඇයි අහිමි කරගත්තේ...? 1977 පසු පාර්ලිමේන්තුව තුල එවැනි ඉතිහාසයේ ඔබ සාප කරන මිනිසුන් ලැගුම් ගනීද? බොහෝ දෙනා හොදයි කියන JVP එක සහ රට වැනසූ එහි නිර්මාතෘ විජේවීර ගැන වෙනත් මානයකින්... පළමුව බලමු, ලංකාවේ සමාජවාදී රජයක් ගොඩනැගිය හැකිද අවශ්‍යද, ලෝකයේ ඒ වෙද්දී එහෙම නැබුරුවක තිබුනද ... 1965
ඉංදීය ආක්‍රමණයට, මෙන්ම දුෂ්ඨ මිනිමරු කොල්ලකාරී හා රට පාවාදුන් ජයවර්ධන ප්‍රේමදාස පාලනයට එරෙහිව අභීතව සටන්කල සැබෑ දේශප්‍රේමීන්, අද රට මේ තත්වයෙන් හො ඉතිරිවෙලා තියෙන්නේ ඔවුන්ගේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසයි. ඒක නොදන්න මැදමුලන හා කොල්ලුපිටිය වලව්වල සුනඛයන් උඩු බුරනවා.
කෝ මේ ගොල්ලගේ දෙවන පෙළ නායකත්ව නම් ලිස්ට් එක? ඔය ඉස්සරහම වාඩිවෙලා ඉන්න පිරිවර ට 55 පැනලා - දැන් බැහැලා යන්න යක්ෂයාගේ අවසාන හෝරාව ඇවිල්ල පලයව්!!! ඔක්කොමගේ ඩයි විෂට මුහුණුත් කළුවෙලා. ඇමරිකාවේ ගිහිල්ලා දාපු රංගන විස්තර ළඟදීම එළියට ඒවි...