
(අජන්ත කුමාර අගලකඩ)
ජීවන වියදම පිළිබඳ කැබිනට් අනුකාරක සභාවක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
එම කමිටුවට කැබිනට් ඇමැතිවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන , මහින්දානන්ද අලුත්ගමගේ ,ඩග්ලස් දේවානන්ද සහ වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ද රාජ්‍ය ඇමැතිවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ , ලසන්ත අලගියවන්න සහ අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ද පත් කිරීමට යෝජනා වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටකට ගිය කලක්... දැන්වත් බලමු. කන්න සුදුසු කහ ටිකක් හොයාගන්න පුලුවන්ද කියලා...
බන්දුල ඉන්නවද? එහෙන් ප්‍රශ්නයක් නෑ. 2500න් ඉඳිතෑකි.