කොට්ටේ රාජධානිය මුල් කර ගනිමින් අනුර මාධව ජයසේකර විසින් සිනමාවට නැගුණු විදිය බංඩාර චිත්‍රපටය මේ දිනවල ඉතාලියේ ප්‍රදර්ශනය වේ. එහි ප්‍රධාන චරිතය රගපෑ ජිවන් කුමාරතුංග ඇමැති ද ඒත් සමග ඉතාලියට පෑමිණ සිටි. නළුකමත් දේශපාලකයාත් අතර වෙනස ඇමැති එසෑණ සමග මෙසේ පැවසීය. නළුවට කලා ක්ෂේත්‍රෙය් පැවරෙන වගකීම තමයි ප්‍රේක්ෂකයින් පිනවිම. දේශපාලකයාට ඉන් එහා ගිය වගකීමක් තියනවා. රට ගැන ජනතාව ගැන හිතන්න ඕනෑ. මම ඒ අංශ දෙකේම උපරිම දේ කරනවා. ජනතාව තලා පෙළා කට වාචාල කමට කතා කරන කුණුහරුප කියන දෙශපාලන චරිතයක් වෙන්න මට ඕනෑ නැහැ. මාධ්‍ය ඒ වගේ මිනිස්සුන්ට ඔනැ තරම් ප්‍රසිද්ධිය ලැබෙනවා. පක්ෂ විපක්ස්ෂ හෑමෝත් එක්කම මගේ ගමන හෙමිහිට යනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීදෙනෙක් අරගෙන ආවද දන්නේ නැහැ මෙහෙ දාලා යන්න.(නදී)
ජීවන් කුමාරතුංග මහතා කලාතුරකින් දකින්න ලැබෙන තම චරිතය විනාශ නොකරගත්, උසස් ගතිගුණ වලින් හෙබි දේශපාලඥයෙක්. (නි)
වටේට ඉඳන් ඔබව 'මුරුංග අත්තේ' තබන අය ගැන කල්පනාවෙන් ඉන්න. (නි)
නළුකමත් ,දේශපාලනයත් යන දෙකේම වැජඹෙන එකත් දක්ෂකමක් (නි)
අනේ අහන්නත් සන්තෝෂයි. කට්ටිය අපිව පිනවගෙන පිනවගෙන යන හැටියට අපි හිතුවේ වෙනසක් නැහැ කියලා. "ජනතාව තලා පෙළා කට වාචාලකමට කතා කරන කුණුහරුප කියන දේශපාලන චරිතයක්" වෙන්න ඔබතුමාට අවශ්‍ය නොවීම කොයි තරම් හොඳද? (නි)
ජීවන්, හොද අවස්ථාවක් ඔබට (නි)
අනේ මන්දා ඔබතුමාලා කියනවා අපි අහනවා.(නදී)
නළුකමට දේශපාලනයට සහ සියළු අංශ කෙරෙහි දක්ෂ ඔබතුමාට මේ වෙසක් සමයේ තෙරුවන් පිහිට පතමි (නි)
ඔබතුමා නළුකමට වගේම දේශපාලනයටත් උපරිම දක්ෂ බව අපි දන්නවා (නි)
ඔයා නේද අර හාමුදුරුවන්ට පාර්ලිමේන්තුවේදී ගුටි දුන්නේ.(නදී)