මේ වීඩියෝව හිපොප් සහ රැප් කලාව සම්බන්ධ වූවක්. එය අසන ඔබට ඔහු එදිනෙදා ජීවිතයේ සිදුවීම් ඉතා සරලව  එළිසම ගැළපෙන අයුරින් ඉදිරිපත් කරන අයුරු දැකිය හැකියි. එය අනිවාර්යයෙන්ම ඩෝන්ට් මිස් වීඩියෝවක්.

රචින්ත ජයවර්ධන