අද අදේ නවයයි දහය වන විට පැය 16 ක් වව්නියා කොටි සිරකරුවන්ගේ ග්‍රහණයේ පසුවන ජේලර්වරුන් තිදෙනා මුදා ගැනීමේ මෙහෙයුමක් ඇරඹීමට නියමිතය. විශේෂ පුහුණුව ලත් පොලිස් විශේෂ කාර්ය බලකා බල ඇණියක් කොළඹින් දැනටමත් එහි ගොස් තිබේ. කොටි සැකකරුවෝ සිර ගෙදර මහ දොරටුව ද වසාගෙන සිටිති.



1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය කිච වෙලා එස් ටී එෆ් කොල්ලන්ට ජයවේව
කොහොමද අපේ එස් ටී එෆ් බළ ඇණියෙ වැඩ ඡය වෙවා ඔබ හට............!!!
පුල්ලි මාරු වුණත් කොටියා කොටියාමයි
මේ කොටියෝ නම් තවදාවත්ම පාඩමක් ඉගෙන ගන්නේ නෑ වගේ
ලැඡ්ඡාවක් කියල ඇත්තෙම නැද්ද? හිර ගෙදර ඉන්න අයගෙන් මේ නිලධාරීන්ව බේරා ගැනීමට මෙච්චර මහන්සි වෙන්න ඕනෙද? එතකොට මේ කොටි පරයෝ වව්නියාව හිර ගෙදර අත්පත් කරගෙන ද හිටියේ? අපේ පොලීසිය හොදයි පොල් ගාන්න.......
මරන්නේ නැතුව බේරගත්ත එකේ වැරැද්ද.ඔක්කොම මරලා දාන්නයි තියෙන්නේ
පාලකයෝ කොහේද හිටියේ ... මේවට වග කියන්න ඕන අය කෝ ?????
මේ කට්ටිය රටටම හෙණයක්.මරලා දාන්නයි තියෙන්නේ මම නම් කියන්නේ
අපේ ප්‍රශ්න තාමත් ඉවර නෑ කියලා දැන්වත් තේරුම් ගත්තොත් හොදයි.අවුරුදු 30ක ප්‍රශ්න අවුරුදු 3කින් ඉවර වෙන්නේ නෑ
අනේ ඇත්තට, පොලිසිය තියා කවුරු උනත් ඇතුලට යන්නෙ කොහොමද උන් ප්‍රාණ ඇපකාරයො තියන් ඉන්න කොට?? පොඩ්ඩ ඇත්තන් මරලා දානවනෙ!
මුලු රටේම මිනිස්සු නීතිය අතට අරන් ඉන්නෙ පරිපාලනයේ දුර්වලකම් නිසයි
පොලිසිය ඉන්නේ අපට ගහන්න
ඡය වෙවා
අපේ අය හිටියනම් යවන්න තිබුන පොලිසියේ කට්ටිය බේරගන්න
මම හිටියනම් පොලිසියේ කට්ටිය බිය ගන්නවා
හිස ගසා දැමිය යුතුයි...
ඕවා සුළු දේවල්. බයික් එකක යනකොට උණත් පිරිමි විතරයි අල්ලන්නේ. ගෑණු හෙල්මට් නැතුවත් යනවා අල්ලන්නේ නෑ. ඉතිං මෙහෙම දෙයක් වෙන එක පුදුමයක් නෑ.
මෙල්බන් වැසියා කට වහගෙන හටියොත් හොදයි..
අපේ අයට මොලේ නෑ...
නයින්ට කිරි පොවල හරියන්නෑ.....කර මෝඩ කම දැන්වත් තේරෙනවද ????
කොටි පුල්ලි තාම මැකිලා නෑ වගේ
කොටියා,කොටියාමයි. පුනාරුත්තාපනය කරලා අදහස් වෙනස් කරන්න බෑ කවදත්. අතට ආයුද දුන්නොත් නැවතත් යුද්දය ආරම්බ වෙන එක කාටවත් නවත්තන්න බැරි වේවි........
කොටියා,කොටියාමයි. පුනාරුත්තාපනය කරලා අදහස් වෙනස් කරන්න බෑ කවදත්.අතට ආයුද දුන්නොත් නැවතත් යුද්දය ආරම්බ වෙන එක කාටවත් නවත්තන්න බැරි වේවි........
මාවිල්ආරු සොරොවුව වහලා කරගත්ත දේ මතක් කරලා දුන්නනම්
ඇයි ඕකට කොළඹින්ම යන්න ඕනද? කොටි දහස් ගණන් මෙල්ල කරපු වීර සෙබලු තාමත් ඉන්නවා.. ඇයි එයාලට ඕක බාරදුන්නෙ නැත්තෙ.. ඔය වගේ පව් කාරයෝ සාමාජයටම පිළිලයක්.
මොකද දන්නේ නෑ. මෙයාලා හිරේදිත් ඊලාම් රාජ්‍යක් ඉල්ලනවද ????
කන්න දිදී තියාගෙන හිටපු එකේ වරද.එකෙක් ඉතුරු කරන්න නරකයි දැන්නම්
තවමත් කොටියට ගිය රටක්ද මේක ? කොටියා කොටියම තමයි.....
කටුනායක ,මීගමුවේ අහිංසක ධීවරයන්න්ට ,ගර්මෙන්ට් කොල්ලන්ට වෙඩි තිබ්බ වගේ අවම බලය පාවිච්චි කරලා ඔලුවට තිබ්බනම් ඉවරනේ මොකද ඒවාට බයද දැන් ? ඔතන කොටි හුරතල් බලනවද ලොක්කෝ ටික වටවෙලා
හුරතල් නොකර අරයා ගිය ලෝකෙටම යෑව්වනම් ඉවරයිනේ.......
මේ අයට සළකනවා හොද වැඩියි.
එත කොට මේ පොසිසියේ අය මොනවද කරනේ , එයාල දන්නේ අහින්සකින්ට ගහන්න විතරෙන් , අනිත් වෙලාවට බලු වෙනවා. ඇස.ටි.අෆ්. එකට තව තවත් ශකිත්ය ලැබෙන්න ඕනේ.
මෙයාලට වෙන්නෙත් කකුලුවට වෙච්ච දේම තමයි.හැලිය යටින් ගින්දර දාලා කියලා අමතක වෙලාද හැබෑටම?
ඔබට අපේ ප්‍රණාමය! දක්වමු දස්කම් දක්වමු විස්කම් විස් මවමින් මුලු ලෝ
මානව හිමිකම් බලන්න මාත් එනවෝ
ඇමරිකාවෙන් කෝල් එකක් ආවා.ජේලර්ලව ආණ්ඩුවේ ඉස්පිරිතාල වලටයි, එල්.ටී.ටී.ඊ. එකේ තුවාල කරුවන්ව නවලෝකෙටයි වහාම ඇතුල් කරන්න කියලා ඉක්මනින්
එස්.ටී.එෆ්. වැඩ නියමයි.කදුලු ගෑස් නෙමෙයි, දෙන්න තිබුණේ අත පය කැඩෙන්නම
ජනපති මෙයද දකුණු ආසියාවේ ආශ්චර්ය කිවුවේ. කරුණාකර බුද්ධි ගලනය නැවත්වීමට කටයුතු කරන්න.