හොලිවුඩයේ ජනප්‍රිය තාරකාවන් දෙදෙනෙක් වන ඇන්ජලීනා ජොලී සහ බ්‍රැඩ් පිට්ගේ විවාහය දෙදරා යාම හොලිවුඩය කැළඹූ පුවතක් වුණා. දික්කසාද වීමට අවශ්‍ය ලියකිවිලි ඇන්ජලීනා විසින් බ්‍රැඩ්ට ඉදිරිපත් කර ඇති අතර, මේ වනවිට එම නිවසින් ඇන්ජලීනා නික්ම ගොස් ඇති බවටද වාර්තා වෙයි. ඊට අමතරව බ්‍රැඩ් සමග කිසිඳු අදහස් හුවමාරුවකට තමන්ගේ කැමැත්තක් නොදක්වන බවයි. මොවුන් දෙදෙනාගේ යම් ගිවිසුමක් ඇති බවටද වාර්තා වෙනවා. ඒ ගිවිසුම පිළිබඳව කිසිඳු දෙයක් මේ වනවිටත් සඳහන් නොවෙයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd