IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


ජල රකුසාට යට වූ පුත්තලම

(එච්.චන්දන)

දිවයිනට බලපෑ තද වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය කියයි. පහත්බිම්වල පිහිටි නිවාසවල සිටි පිරිස් ආරක්ෂක ස්ථාන කාර්යාල කරා රැගෙන ගිය බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ තැන තැන යටවීමේ ගමනා ගමනයට බාධා එල්ල ඇත.

පුත්තල කොළම මාර්ගයේ දිල්අඩිය සහ පාලවිය යන ප්‍රදේශ ජලයෙන් යටවි ඇත. පුත්තලම් කලපුම පුත්තලම මන්නාරම් මාර්ගයේ කොසකට පැමිණ  ඇතැයි ද වාර්තා වේ.

පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍යමහා  විද්‍යාලය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී පවතිනවා. පුත්තලම පොලිසිය, වාරිමාර්ග කාර්යාලය, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඇතුළු රජයේ කාර්යාල රැසක් ජලයෙන් යටවී පවතිනවා.

පුත්තල හින්දු විද්‍යාලය ඇතුළු පහත් බිම් රැසක පිහිටි නිවාස විශාල ප්‍රමාණයක් දැනට ජලයෙන් යටවී තිබෙනවා. 

 



අදහස් (0)

ජල රකුසාට යට වූ පුත්තලම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 187 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1142 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site