
(මහේෂ් කිර්තිරත්න)
මාතලේ කිවුල ජල පොම්පාගාරය අසළ පිරිසිදු කරමින් සිටි අයකු සුදු ගඟේ ජල පහරට හසු විමෙන් ජලමේ ගසාගෙන ගොස් ඇති අතර ඔහු බේරා ගැනිමට ගිය පුද්ගලයාද ජල පහරට හසුවි ඇති අතර එක් අයකු අතුරුදහන් වි තවත් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ දිය පහරට හසුව ඇත්තේ මාතලේ සුදුගගවත්ත පදිංචි 24 හැවිරිදි චානක මදුශංක සහ මාතලේ කිවුල පළමු පටුමගේ පදිංචි ඒ.එම් මධුශඞක අබේසිංහ යන 24 හැවිරිදි අය බවද පොලිසිය කියයි.
එක් අයෙකුගේ මළ සිරුර හමුවි ඇති බවත් අනෙක් අයගේ සිරුර සෙව්මි කටයුතු මේ වන විට සිදු වන බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාවේ කොටයක් විතරයි කියල තියෙන්නේ. ඔවුන් දෙදෙනා ගඟේ පාවී ආ බැරල් එකක් ගොඩ ගන්න ගිහිල්ල ගිලිල කියල රූප පෙට්ටියේ ප්‍රවෘත්තිය දර්ශන එක්ක පෙන්නුවා නේ.