
(විමුක්ති එස් රුද්‍රිගු)
උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ නායකයන් සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය.
සමූහ මිනීවලවල් පිළිබඳ විමර්ශන ඇතුළුව අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා පිළිතුරු සෙවීම, බලය බෙදීමේ වැදගත්කම සහ ඉඩම් ආපසු ලබා දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බව ජුලී චන්ග් මහත්මිය පෙන්වා දුන්නාය.ශ්‍රී ලංකාව සත්‍යය, සංහිඳියාව සහ තිරසාර සාමය ළඟා කර ගැනීම සඳහා කැපවී කටයුතු කරන බවද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පාර මොන ගිනි ගෙඩියක් පාත්වෙයිද මන්දා
රට බෙදීමට කුමන්ත්‍රණ කරන සියලුම කණ්ඩායම් හමුවී ජුලී චුන්ග් කරන මගුල... පරගලයා අල්මයිදාස් සහ කොටි ඩයස්පෝරා බෙදුම්වාදීන් ඇතුළු... ? අමෙරිකාවට අවශ්‍ය වන්නේ සිංහල බෞද්ධයන් සහමුලින්ම විනාශ කිරීමටද...?
ඇමරිකන් තානාපති අපේ ඉඩම් දෙමළුන්ට අරන් දෙන්නේ එයාගේ අම්මගේ ඉඩම් කියලා හිතාගෙනද?
ලංකාවේ නිල නොවන ජනාධිපති. මේ විගඩං වලට තව කොතරම් කාලයක් දෙනවද?
මේ දෙමළුන්ගේ මුහුණට හිනාවක් එන්නේ මොවුන්ගේ නියම නායකයින් එක්ක ඉන්නකොට විතරයි. මොවුන් නටන්නේ ඔවුන්ගේ පදේට ලෙවකන්නේ ඔවුන්ගේ කකුල්...