
(යොහාන් භාසුර)
මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජූලි චංග මහත්මිය අතර සිදු වූ හමුවක් ආරක්ෂක අමාත්‍යංශයේදී අද (20) පැවැත්විණි.

(යොහාන් භාසුර)
මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජූලි චංග මහත්මිය අතර සිදු වූ හමුවක් ආරක්ෂක අමාත්‍යංශයේදී අද (20) පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතුරු ටික හෙමින් සැරේ ගලවන හැටි කියලා දෙන්න දන්නැහැ.
මෙයා මෙහෙ ඇමරිකන් තානාපතිනි එක්ක උකුළු මුකුළු කරකර ඉන්නකොට, අන්න අරෙහේ අතුරුගිරියේ OIC , ජැක්සන් ඇන්තනිගේ දවස් 18 මුණුබුරාට මව් කිරි දෙන්න නොදී, ජැක්සන් ඇන්තනිගේ දුවව පොලිසියේ රස්තියාදු කරලා ! ඒ අස්සේ තඹුත්තේගම අනුර, අම්මව බලන්න ඉස්පිරිතාලයට ගිය එකට ආණ්ඩුවෙන් හෙන පබ්ලිසිටිය, චාම් නායකයා කියලා ! එකම රටක් ! ඒත් පුතාලා දෙන්නෙකුට දෙවිදිහකට සැලකිලි ! එක මිටට ! රට පෙරට ! මාලිමාවට ජය වේවා ! සාදුකාරයක් දෙන්න පින්වතුනි !
අමල්, ඒවා ඔක්කොම සංදර්ශනය විතරයි. ලංකාවේ ඉන්න ජෙබයියෝ ඒවාට කවි ලියනවා. දැන් මාස ගණනාවක්... එක දෙයක් කළේ නැහැ. කළේ මාසෙට ගහලා 10ක් ඩඩ්ලිගේ සාක්කුවට දැම්ම එක විතරයි. ඒකටත් දායක සභාව කවි ලිව්වා..