ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කොළොන්න කෝරළයේ අක්කර අටසියයක ජලපෝෂක පෙදෙස් සිංහරාජ වනාන්තරයට ඇතුළත් කිරීම සඳහා කරන මැනුම් කටයුතුවලට විවිධ බලගතු පුද්ගලයන් බලපෑම් කර එම ඉඩම් අත්පත් කරගැනීමට මාන බලතියි ඇඹිලිපිටිය අඩවිවන නිලධාරි ජගත් සිරිසේන මහතා කොලොන්න ප‍්‍රාදේශීය සම්බන්‍ධීකරණ කමිටු රැස්වීමේ දී පැවැසීය.සිංහරාජ වනාන්තරයට යාබද ජල පෝෂක සිංහරාජයට ඇතුළත් කිරීමේ වැඩසටහනක් රත්නපුර, මාතර, සහ කළුතර දිස්ත‍්‍රික්වල ක‍්‍රියාත්මක වෙයි. ඇරෑපෝරුව, මකුල්තොට, නිල්වලා සහ රක්වාන් ගංගා පටන්ගන්නේත්, කොලොන්න නගරයට පානිය ජලය සැපයෙන නිල්දෙනිය ජල පෝෂකය පිහිටියේත් මෙම ප‍්‍රදේශයේය.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති තුමනි ,රක්ෂිත රැකගන්න දැඩි පියවර ගන්න බලධාරීන් හට බලය පවරන්න. අනාගත පරපුරට පරිසරය රැක දෙන්න.