ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඉංජිනේරු සංගමය බ්‍රහස්පතින්දා (20) සංකේත වර්ජනයක් කරන බව මණ්ඩලයට දැනුම් දී ඇත.
මධ්‍යම කළමනාකරණ මට්මේ සහකාර ඉංජිනේරුවරුන් 298 දෙනකුගේ පත්ව්ම්වල අක්‍රමිකතා ඉවත් කරන්නැයි ඔවුහු ඉල්ලති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ වෛද්‍ය ක්ෂේත්‍රෙය් වගේ ඉංජිනේරු ක්ෂේත්‍රයත් අවුල් වෙලා.(නදී)
දේශපාලන පාපතරයන්ගේ තවත් විගඩමක්. ජිනිවා අමිරිකන් ගැත්තෙන්ට උල්පන්දන්දෙන්න ලංකාවේ ඉන්න ඩොලර් කාක්කන්ගේ වැඩ. (නධී)
යුතුකම් ගැන නම් හරියටම කතා කරනවා. එත් තමන්ගේ වගකීම් ????
බලාගෙන වැරදිලා නාවයි.(නදී0
මණ්ඩලය භාර ඇමතිතුමා ජනතා හිතවාදියෙක් ලෙස ප්‍රකටයි. සතුටුදායක විසඳුමක් ලැබේවි.(නදී)
මෙයාලා ඉංජිනේරුවෝ නෙමේ .තාක්ෂණ නිලදාරියෝ. පරණ අය සාමාන්‍ය පෙළ සමත් අය. බොරුවට තනතුරු නාම ඉල්ලනවා. උසස් වීම් ඕනනම් අඩුම ගානේ විභාග සමත් වෙන්න උත්සහ කරන්න. මෙයාල බොරු සහ හොර නමට පමණක් ඉංජිනේරුවෝ. බොරුවට රටේ ප්‍රස්න හදන්න බලනවා.(නදී)