(රංජන් කටුගම්පල සහ විමුක්ති එස් රොද්‍රිගූ)
දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම්වල රුපියල් බිලියන 12ක් සංසරණය වූ ආකාරය පිළිබඳ දැනට පරීක්ෂණ පවත්වන බවත් නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නවාන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd