අවුරුදු සමයේ කොළඹ නගර සභා සීමාවේ පාරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කරන ස්ථාන වැටලීමට විශේෂ කණ්ඩායම් තුනක් පත් කැර ඇති බවත් ඔවුන් අද සිට වැටලීම් සිදු කරන බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. ඒත් අනිත් ප්‍රදේශ වලත් එය ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. (ස)
හොඳ වැඩක්. (ස)
නියමයි. කල්තියාම දැනුම්වත් කලාට ස්තුතියි. (ස)
පානදුර සියලුම සතොස වෙළෙඳ සල්වල සහ රජයේ කොප්සිට් වල විකුණන සූදුරුවල සතකුප්ප තියනවා. (අ)