(යොහාන් භාසුර)
රුපියල් ලක්‍ෂයකට අඩු බැංකු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පොලිය ගැනීමේදී මුහුණ දුන් ගැටලුව විසදමින් නව චක්‍රලේඛයක් නිකුත් කළ බවත් ඒ අනුව එවැනි ගිණුම්වලට වසරක් ගත නොවුණ ද පොලිය ගැනීමේ අවස්ථා හිමිවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (27) පැවසීය.
මෙම ගිණුම් පිළිබඳව තොරතුරු 1944 ක්‍ෂණික දුරකථන අංකයට ඇමතීමෙන් ද ගතහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා රුවන්වැල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකදී කීය.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පොලිය ගන්න අවස්ථාව
අබිලින් Wednesday, 27 September 2023 04:49 PM
අහන්න ඕන නැහැ චක්‍රලේඛය ඉදිරිපත් කරන්න මම හිතන්නේ අපිට ඕක කියවගන්න පුළුවන් වේවි කියලා ඕක පත්තරේ දැම්මා නම් මොකද වෙන්නෙ ඉස්සර මිනිස්සු කිව්වා මොකෙක්ද සතෙක් මොකක්ද උඩ මොකක්ද කලා වගේ කියලා මෙතනත් එහෙම කියලා පේනවා
C.K.Lankaputhra Wednesday, 27 September 2023 06:33 PM
පොඩිම පොඩි ටොපි කෑල්ලක්. අපි නං රැවටෙයි ඔව්වට.
සෙනෙවිරත්න Wednesday, 27 September 2023 06:48 PM
ආපසු ගෙවීම කෙසේ වෙතත් ,දැනට අයකරන එක නතරකලා කියල ඔය මුඛයෙන් වදාරන්නකෝ එතකොට කෙරෙනව කියල විශ්වාස කරතහැකි. මහජන හමුවලදී රටට බලපාාන ප්‍රශ්න කතා නොකර එතනට අදාල දේ පමණක් කරල රටට වැදගත් ඒව වැදගත් විදියට ප්‍රකාශ කරන්න. ඔය දෙන කතාව කවද ඉඳලද කියන්නෙ.?