ප්‍රවිණ නාට්‍ය ශිල්පි හා දේශක ජයලාල් රෝහණ මහතා දේශන කිහිපයකට හා අවුරුදු උත්සව කිහිපයකට සහභාගිවිම සදහා මෙම මස 17 වැනිදා  ඔස්ට්‍රේලියාව බලා යන බව කියයි.

සති කිහිපයක් ඔස්ට්‍රේලියාවේ ශ්‍රි ලාංකිකයින් සමග ගතකර  නැවත ලංකාවට ගොස් ඉතාලි බලා පැමිණෙන බව ඒ මහතා එසෑණට පෑවසීය.