කරන්දෙණියේ බෝගහමුල්ලේ නිවෙසක් අසල අඩි 15ක් උසැති ජම්බු ගහක් එක්වරම පොළොවේ ගිළී ගිය බව ගැමියෝ කියති. ඉස්සර මේ පෙදෙසේ මිනිරන් හාරා ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය ලවා පරීක්ෂණයක් කරන තුරු එම ප‍්‍රදේශයේ නිකරුනේ නොගැවසිය යුතු බවත් ගාල්ල දිස්ත‍්‍රික් ආපදා කලමනාකරණ සහාකාර අධ්‍යක්ෂ අසිත රණසිංහ මහා ගම්වැසියන්ට උපදෙස් දෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්දෙනියට රාහු ලබල වාගේ
ආගම සංවේදි මාතෘකාවක් .එහි එන දෙවල් හාස්‍ය ඉපදවීමට යොදා ගැනිම ගැන දෙවරක් සිතනවානම් අගය කරමි
ලෝක විනාශය අත ලඟම වගේ