ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආරක්ෂක නිලධරින්ට පහර දුන්නැයි සැක පිට සිසුහු 14 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුහ.
පසු ගිය 24 වැනිදා මෙම සිද්ධිය වාර්තා විය.
ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආරක්ෂක නිලධරින්ට පහර දුන්නැයි සැක පිට සිසුහු 14 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුහ.
පසු ගිය 24 වැනිදා මෙම සිද්ධිය වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ඉගෙනගත්ත අය කියල හිතන්න පුළුවන්ද? ගිරව් වගේ පොත පාඩම් කරලා කැම්පස් ආවට මනුස්සකම් ගෑවිලාවත් නෑ වගේ. (ස)
ඔවුන් වැරදිකරුවන් නම් ඔවුන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුයි. (නි)
පවන් ඉගෙන ගන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක වෙන්ට ඇති
මොලේ නැහැ කියලා හිතාගෙනද වැඩ කරන්නේ ළමයිනේ (දී)
අනේ මේ අහිංසක ළමයි ඉගෙන ගන්නේ නැති හැටි (දී)
කොටි ත්‍රස්තවාදීන් සහ දෙමළ ඩයස්පෝරාව ජනාධිපතිතුමාටත් ආරක්ෂක ලේකම්තුමාටත් වෛර කරනවාට වඩා මෙයාලා එතුමන්ට වෛර කරන හැටි හොඳින්ම පැහැදිලි වෙන සිදුවීමක් මේක.මහා රාත්‍රී මුහුණු වහගෙන ඇවිල්ලා ආරක්ෂක නිලධාරීන්ට පහර දීලා,කඩලා බිඳලා ගිනි තිබ්බේ මේ රටට සැබෑ නිදහසක් ගෙන දුන් අයගේ කටවුට් නේද? තමන්ගේ විශ්ව විද්‍යාලයට අවශ්‍ය සම්පත් ලබාදීම වෙනුවෙන් උපහාර පිණිස පිහිටවූ කටවුට්. මේ වගේ මොළ හේදූ අයට සුදුසු උපරිම දඩුවම් කිසිදු අනුකම්පාවකින් තොරව ලබා දිය යුතුයි. (නි)