පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා සිටින වාට්ටුවේ ද රෝහලේ ද රෝහල අවට ද පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය දැඩි ආරක්ෂක විධිවිධාන සලසා ඇත.
රෝහලට පිවිසෙන තලපත්පිටිය හන්දියේ සිට සන්නද්ධ භටයෝ මුරකාවලෙහි යෙදී සිටිති. රෝහලට ඇතුළු වන සියලූ දෙනාම පරීක්ෂා කරන අතර ලෙඩුන් රැගෙන එන වාහන හැර අන් වාහන වලට අවසර නොලැබේ.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සෙනසුරාදා රාත‍්‍රියේම එහි ගියේය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd