බසයකදී ජපන් කතකගේ ඇඟපත අත ගෑ බව කියන අබ්දුල් අමනුල්ලා නම් අයකු කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් ලබන 12 වැනි දා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. බීමතින් සිටි සැකකරු කොළඹ යුනියන් පෙදෙසින් බසය ගමන් කරද්දී ජපන් කතගේ හිරි ඔතප් බිඳ ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසිද්ධියේ දඬුවම් කරන ඕනේ
විදේශිකයකුට වත් නිදහසේ ඉන්න දෙන්නෙ නැති කාමාතුර ජාතියක්..! අපේ රටේ ඉන්නෙ මෙහෙම එවුන් කියලා ඒ මිනිස්සු ලෝකෙට කියාවි..
අපේ ඇඟත් හිරි වැටෙනව අහනකොට.
මෙවැනි පහත් ආශා තිබෙන මිනිස්සුන්ට ප්‍රසිද්දියේ දැඩි ඳඬුවම් දිය යුතුයි නැත්නම් ලංකාවේ කීර්තියට විශාල හානියක්
අමනුස්සයෝ
නිරුවතින් මහා පාර මැද තියල ගල් ගහන්න ඕනි මුන්ට.. මේ වාගේ කාලකන්නි හින්ද රටේ නම කැත වෙනවා
ප්‍රසිද්ධියේ දඬුවම් කරන ඕනෑ
දැඩි ඳඬුවම් දිය යුතුයි
උපරිම දඩුවම් දෙන්න
අරාබියේ නීති ක්‍රියත්මක කළ යුතුයි
මිනිහ හිතන්න ඇත්තෙ ඔය කැෂිනෝ වලට යන ගෑනියෙක් කියල වෙන්න ඇති.
ජපන් කාන්තාවක් නිසා සංස්කෘතිය අමතක වෙන්න ඇති