කොළඹ යුනියන් පෙදෙසේ බසයක දී ජපන් කතකගේ ඇඟපත අතගෑ බව වරද පිළිගත් නාරම්මල අබ්දුල් අමනුල්ලාට බරපතළ වැඩ සහිත අට මාසයක සිර දඬුවමක් රුපියල් 1500ක දඩයක් නියම කළ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සිරදඬුවම සත් වසරකට අත්හිටැවූවාය. මත්පැන් බී සිටිය දී එම වරද කළ බවද කියැවිණි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපන් කාන්තාවක් නිසා අතගෑවත් හිරේ යැව්වා ලංකාවේ ළමයින් අපයෝජන කළත් ඇප දෙනවා මේ අවනඩුව කාට කියන්නද
ළමා අපචාරවලට ඇප දෙනනේ අපේ ළමයි නිසාද
පරීක්ෂණයක්