කොළඹ රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ මීන්නාන හැට හයවන කිලෝමීටර් කණුව අසලදි ලොරියක් හා ජිප් රථයක් ගැටීමෙන් දෙදෙනකු මියගොස් තවත් නව දෙනකු තුවාල ලබා ඇතැයි ඇහැළියගොඩ පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ වේයන්ගොඩ ප‍්‍රදේශයේ දෙදෙනෙකි. තුවාලකරුවන් අවිස්සාවේල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවූ එක් තැනැත්තෙක් කොළඹ ජාතික රෝහලට මාරුකර යැවු බව අවිස්සාවේල්ල රෝහලේ ප‍්‍රකාශකයෙක් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ රථවාහන වලට තියෙනේ ලොකුම හිස රදය රටේ වැඩිවන ජනගහනය . මැල්තස් ගේ න්‍යාය ට අනුව වැඩිවන ජනගහනය පාලනය කිරීම වාහන විසින් ම තීරණය කරනු ඇත, ශක්තිමත් වාහන වල යන මෝඩයින් පමණක් ඉතිරිවනු ඇත.(අ)
බිල යන්න ඇති (අ)
උඩින් යන්න ඇති (අ)