2010 සිට 2014  දක්වා කාල සීමාවේ දී සතොස ආයතනයේ  මුදල් වංචා කළැයි චෝදනාව මත හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු , සතොස හිටපු  සභාපති  ජෙයරාජ් ප්‍රනාන්දු හා  සතොස හිටපු  ක්‍රියාකාරි අධ්‍යක්ෂ  මොහොමඩ් ෆකීර්ට අල්ලස් කොමිසම පවරා තිබු නඩු තුන මාර්තු 24 වැනි දා  දක්වා කල් තැබීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (27) නියෝග කළේය.