
(අංජුල මහික වීරරත්න)
ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ජයන්ත තිලකරත්න මහතා ඉල්ලා අස්වී තිබේ.
ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාට බාර දුන් බව ජයන්ත තිලකරත්න මහතා ලංකාදීපයට පැවසීය.
ඉල්ලා අස්වීමට හේතුව මාධ්‍යයට හෙළි කිරීම අනවශ්‍ය බවද තිලකරත්න මහතා කීය. ජයන්ත තිලකරත්න මහතා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට පත් කෙරුණේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ ඉන්න අධිකතර මාන්නයෙන් පිරුණු මන්පොර ඇමතිලා එක්ක වැඩ කරන්න වහලෙක් නොවන මනුස්සයෙක්ට බැහැ වගේ, දැන් මේ කීවනි සභාපතිද අස්වෙලා ගියේ?
හවුලේ හොරා කන්න, රාජ්‍ය දේපල අවභාවිතා කරන්න හෝ මහජන මුදලින් සැප සම්පත් භුක්ති විදින්න බැරි වීම හො භාරගත් වැඩේ හරියට කරන්න උවමනාව හා කැපවීම නැත්නම් තනතුර දාලා යන්න වෙනවා. එහෙමත් නැත්නම් පෞද්ගලික හේතුවක් වෙන්න පුළුවන් ඒක පොහොට්ටු සජබ අලි හවුලේ කසළ ශෝධකයන්ට නොතේරෙන්න කාරණයක් වෙන්න ඕනා.