ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් ශ්‍රි ලංකාවට එරෙහිව ජිනිවා මානව හිමිකම් කමිටුවට ගෙනෙන යොජනාවට විරුද්ධ උද්ඝෝෂණයක් හෙට(13) ඉතාලි පාර්ලිමේන්තුව ඉදිරිපිට පෑවෑත්විමට සුදානම් කොට ඈතෑයි රෝම ශ්‍රි ලංකා එකමුතුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම යෝජනාවෙන් ඉල්ලන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව මැදිහත් වෙලා සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසයි. ඉතින් ඒකට විරෝධතා පවත්වන්නේ මොකටද? ඉතාලියේ ඉන්න අමු බේබද්දොන්ට නම් හොඳයි රැලි...පෙළපාලි...බස් වල බිබී ජිනීවා යන්න.(නධී)
ජිනීවා වලට එන සමහර අය ලංකාව දැකලත් නැහැ. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ චෝදනා කරනවා.(නදී)
වචනෙන් හරි විරුද්දවිම දහස් වටිනවා , කොටින්ගේ තවමත් ප්‍රාණ වායුව රකින ගැත්තන්ට මේවා විහිලු.(නදී)
ඉතාලි රජයට ජය වේවා (අ)
වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත ....(අ)
මොකක් හරි හොද වැඩක් කරනකොට මෝඩ කතා කියල ඒ වැඩේ කරන මිනිසුන්ට අගෞරව කරන එක මහා ජරා වැඩක් ගාමිණී! මම හිතන්නේ තමුන්නාන්සේ ඉස්සර සල්ලි වලට පෙළපාලි ගිය කුම්බෙයෙක් වගේ?(දී)
බොහොම හොඳ වැඩක්! ඔබ සැමට ස්තුති!(දී)
සහය ලබාගන්න කොහොමද උද්ගෝෂණය කරන්නේ. කන්න දෙනවනම් බොන්න දෙනවනම් මොනවාද කියන්නේ බුරුතු පිටින් යන්නේ .....විහිළු කාරයෝ (දී)
සහය ලබාගන්න කොහොමද උද්ගෝෂණය කරන්නේ. (අ)