ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලබන 12 වැනිදා සිට ඇරැුඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයට ශ්‍රී ලංකාවෙන් යන පස් දෙනාට ඇමැතිවරු සිවු දෙනෙක්ද ඇතුළු වෙති. විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස්, වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ, වාරිමාර්ග අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පරිසර අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජින් ද වාස් ගුණවර්ධන මහත්වරු එහි යති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd