හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වත්තේ නිවෙසේදී වැටී තුවාල ලබා මහනුවර මහ රෝහලේ ස්නායු දැඩි සත්තාර ඒකකයට ඇතුළු කරනු ලැබීය. ඔහුගේ හිස තුවාල වී ඇත. එහෙත් තත්ත්වය බරපතල නැතැයි වෛද්‍යවරු කියති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ලැබේවා