ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය නිමිත්තෙන් අද වැඩසටහන් කිහිපයක් පැවැත්විණි.
විශ්ව විද්‍යාල ජනසන්නිවේදන ආචාර්ය සංගමය විසින් ‘ශ්‍රී ලංකාවේ නිදහස් ජනමාධ්‍ය සංස්කෘතියක් බිහිකිරීම‘ උදෙසා ඉදිරිපත් කළ යෝජනා මාලාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම කොළඹ නිදහස් මාවතේ පිහිටි පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී අද සිදුකෙරිණි.
ජනමාධ්‍යයේ යහපත උදෙසා යෝජනා සියයක් එළි දැක්වීමේ වැඩසටහනක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
උතුරේ මිය ගිය මාධ්‍යෙව්දීන් 13 දෙනෙකු සිහිපත් කිරීමේ උත්සවයක් විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේදී සිදු කැරිණි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd