උතුරු පළාතේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන මුහුණ දී ඇති වෘත්තිය ගැටලු සහ ඔවුන්ගේ සුබසාධනය පිළිබඳ සොයා බැලීමට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා යාපනයේ මාර්තු 24 - 26 දිනයන්හි දුම්රියෙන් යාපනයේ සංචාරය කිරිමට යයි.
ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් පිරිසක් ද සහභාගී වීමට නියමිතය. උතුරු පළාතේ පසුගිය කාලයේ ඝාතනයට ලක්වු හා අතරුදහන් ජනමාධ්‍යෙව්දීන් කීප දෙනෙකුගේ පවුල් හමුවීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයත් කලස් පෙන්නන්න වගේ හදන්නේ. (ර)
යාපනේ ගිහින් ඒම නම් හොඳයි මහත්තයෝ. ඊට කලින් දකුණේ මාධ්‍යකරුවන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න. (නි)
ගයන්ත කරුණාතිලක නම් තරුණ ඇමතිවරයා මාධ්‍ය සන්දර්ශනකරුවකු නොව මහපොළව පාගන සාමාන්‍ය මිනිසකු බව මගේ අදහසයි. (නි)
ජනමාධ්‍ය ඇමතිතුමා මාධ්‍යවේදීන් වෙනුවෛන් ගත්තු හොද තීරනයක් .යාපනේට පස්සේ ඉතිරි පළාත් ගැනත් හොයල බලන්න (බ)
හොඳයි හැමදාමත් දුම්රියේම යනවානම්. (ර)
දැන් සියල්ල උතුරට! (නි)
අනේ සංදර්සන තාමා ආපු දවසේ ඉදලා... (ර)
මහින්ද සංදර්ශන වලට වඩා ගොඩක් අඩුයි. (ර)