IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනපති අද රාත්‍රී 9.00 ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 9.00 ජාතිය ඇමැතීමට නියමිතය.



අදහස් (7)

ජනපති අද රාත්‍රී 9.00 ජාතිය අමතයි

Shan Wednesday, 11 May 2022 07:45 PM

ජාතියක් තියෙනවද? පිස්සුනේ... නම්බු පිටින් යන්න.

:       33       12

chandima Wednesday, 11 May 2022 07:47 PM

ඔබ ඉවත් වෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා ආසන ක්‍රමයට මහ මැතිවරණයක් පවත්වා ජනතාවට තමන්ගේ විධායක පාලකයා පත්කරගැනීමට ඉඩදී ඉවත්වෙන්න. එසේ නොමැතිව එක් එක් කෙනාට කොලේ වසා විධායක බලතල ලබාගැනීමට ඉඩදෙන්න එපා. එය රටට සේවයක්...

:       3       71

siri Wednesday, 11 May 2022 08:08 PM

පින්සිද්ධ වේවා "අපි තමා හොඳටම කෙරුවේ" කියලා කියන්න නම් එපා. ප්ලීස්...

:       55       10

de silva Wednesday, 11 May 2022 08:10 PM

අපි නම් දවසට කිහිප සැරයක් ඔබ සිහිකරමින් ජාතිය අමතනවා.

:       4       49

chandima Wednesday, 11 May 2022 08:11 PM

ඡන්දෙකට නොගිහින් විධායක බලතල ගන්න දත මැදගෙන ඉන්න කට්ටියට නම් අවස්ථාවක් දෙන්න එපා.

:       4       63

siri Wednesday, 11 May 2022 08:18 PM

මොකද මේ රනිල්ගෙයි, ෆොන්සේකාගෙයි නම් හයියෙන් ඇහෙන්නේ..?

:       26       5

විපරමා Wednesday, 11 May 2022 08:24 PM

සෞභාග්‍යයේ දැක්ම පෙන්නලා 69 ලක්ෂයක් ජනතාව රවට්ටපු, මහපාරට ඇදලා දාපු තමුන් දැන් මොනවා කිව්වත් ඒවා අහන්න කවුරුවත් ලෑස්ති නැහැ.

:       18       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 52 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 365 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 280 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 227 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 583 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1172 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1714 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1556 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site