ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට යෙදී තිබුණු අතර ඒ වෙන්වෙන් ඔහුට සෙත් පැතීමේ විශේෂ ආශිර්වාද බෝධි පුජාවක් සහ සියක් නමකට ගිලන්පස පුජාවක් ද කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානයේ දී අද සවස පැවැත්විණි.
ගංගාරාමාධිපති ගලබඩ ඥාණිස්සර නා හිමි විසින් ජනපතිට සෙත් පතා විශේෂ ආශිර්වාදයක් කළ අතර උපන්දිනය වෙනුවෙන් බුදු පිළිම වහන්සේ නමක් ද තෑගි කළහ.
මැති ඇමැතිවරු පිරිසක් ද ඊට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාට සුබ උපන් දිනයක් සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ! (ස)
ඔබ තුමාට සුබ උපන් දිනයක් වේවා. නිදුක් නිරෝගී චිර ජීවනය පතන්නෙමු !!! (ස)
"...සුඛී දීඝායු කෝ භව" - චිරං ජයතු ජනපති තුමනි! (ස)
ඔබතුමාට දීර්ඝායුෂ වේවා! (නි)