රිය අනතුරකින් මියගිය දිලුක් සුසාර පතිරගේ පුත්තලම ප්‍රාදේශීය සභා සභාපතිට අවසන් ගෞරව දැක්වීම සඳහා  මහින්ද රාජපක්ෂ ජනපති අද පුත්තලම ඔහුගේ නිවසට පැමිණියේය.