IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපතිගෙන් කථානායකට උපන්දින කේක් ගෙඩියක්

(අංජුල මහික වීරරත්න) 

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් කේක් කපා උපන්දින සුබ පැතුම් පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 

කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ පැවති වැඩසටහනක් අතරතුර මෙලෙස කේක් කපා උපන්දින සුබපැතුම් පිරිනැමීම සිදු විය. 

 ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (4)

ජනපතිගෙන් කථානායකට උපන්දින කේක් ගෙඩියක්

Rata Perata Tuesday, 10 October 2023 08:25 PM

ලෝකයේ ඉන්න දූෂිතම කතානායක කමට කේක් එකක් දෙන්න ඕනෑ. උපන් දිනයට නම් කළු කොඩි දාන්න ඕනෑ.... මේ වගේ කෙනෙක් ආවාට...

:       5       8

ගමේ එකාලා Tuesday, 10 October 2023 09:55 PM

කේක් දෙන්නම වටිනවා ජනපතියාව රකිනවට?

:       3       6

සල්ලි Wednesday, 11 October 2023 07:26 AM

ඔබලාට ඕවාට සල්ලි තියනවද? කේක් රහද?

:       0       1

Kazi Shajahan Wednesday, 11 October 2023 09:25 AM

කාපල්ලා, බීපල්ලා, ජොලිකරපල්ලා... තව ටික දවසයි... කේක් කන්නේ..,අපි ඔයාලාව ජේල් එකේ දාලා නවතින්නේ... කරපු අපරාධවලට...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site