IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපතිගෙන් අඹේවෙල ගොවිපොළට තෑග්ගක්

(අංජුල මහික වීරරත්න)

අඹේවෙල ගොවිපොළ ආසන්නයේ අතහැර දමා ඇති අක්කර 30ක ඉඩම කඩිනමින් ගොවිපොළට  පවරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ නාගරික කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේය.

එම ඉඩම තෘණ භූමියක් ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා කිරි දෙනුන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීමට භාවිත කරන ලෙස ද ජනපති රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස් වල සඳහන් වෙි.

ජනාධිපතිවරයා අඹේවෙල  ගොවිපොළේ කළ සංචාරයකින් අනතුරුව මෙම උපදෙස් ලබා දුන්නේ ය.



අදහස් (4)

ජනපතිගෙන් අඹේවෙල ගොවිපොළට තෑග්ගක්

pakeer Wednesday, 28 December 2022 02:05 PM

පුදුම වැඩේ කියන්නේ, මේක ජනාධිපති කියනකම්ම හිටියේ ඇයි? එතකොට මේවායේ ඉන්න නිලධාරින් ඉන්නේ මොකටද? මම හිතන්නේ ඔවුන් ඉන්නේ, පාටි දාන්න වෙන්න ඇති... කොහෙත් මෙහෙම තමයි. දෙයියනේ අපිට නැහැනේ මෙහෙම රැකියාවල් ලැබෙන්නේ... හම්බ වුණා නම් දන්නවා මේවා කරන විදිහ...

:       1       31

FAIROOS Wednesday, 28 December 2022 02:29 PM

ලංකාවෙ කියන්නෙ ජනාධිපතිගෙ අම්මගේ අප්පගෙ බූදලයක්

:       15       5

අලි ගුණේ Wednesday, 28 December 2022 04:13 PM

"ආශුගේ උපදේශකත්වයෙන් රනිල්ට සත්ත්ව කරුණාව...! කියලා හෙඩිම තව ටිකක් කාලීන කරන්න තිබුණා.

:       6       4

Asanga Wednesday, 28 December 2022 06:40 PM

අම්මගේ අප්පගේ බූදලයක් කියලා හිතෙනවද ගොයියෝ මේ රට...?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 100 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 901 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site