IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘‘ජනපතිගේ කමිටුව විහිළුවක්‘‘

(ආරියරත්න රණබාහු)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවෙන් හෙළි කළ කරුණු ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කිරීමට යෝජිත විමර්ශන කමිටුව විහිළුවක් බැවින් එය එක හෙලා ප්‍රතික්ෂේප කරන බව ලංකා කතෝලික සභාව ප්‍රකාශ කරයි.

එය ජනතාවගේ මුදල් තවත් වරක් නාස්ති කිරීම මෙන්ම ප්‍රහාරයෙන් මියගිය  තුවාල ලැබූ වින්දිතයන්ට කරන අවමානයක් යැයි ද ලංකා කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරි ගාමිණි පියතුමා පවසයි.

ජාත්‍යාන්ත නිරීක්ෂණයක සහ අධීක්ෂණයකට යටත්ව ස්වාධීව කොමිසමක් මගින් මෙම විමර්ශන කටයුතු සිදු කළ යුතුයැයි ද ඔහු කීය.

ඒ සඳහා මෙතෙක් විමර්ශන කටයුතු කළ දැනට තැන් තැන්වලට ස්ථානමාරු කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 20 දෙනා ඒ සඳහා තවදුරටත් යොදා ඔවුන් නැවත් වූ තැන සිට ඉදිරියට පරික්ෂණ කටයුතු කිරීමට ඉඩ සලසා දිය යුතු බව ද පියතුමෝ කීහ.



අදහස් (8)

‘‘ජනපතිගේ කමිටුව විහිළුවක්‘‘

City Tuesday, 12 September 2023 07:26 PM

මේකනම් විහිළුවක්ම වෙලා.

:       0       0

surath Tuesday, 12 September 2023 07:55 PM

ජනාධිපති කමත් විහිළුවක්... එයාගේ කමිටුත් විහිළුවක්...

:       0       0

Kuda Tuesday, 12 September 2023 08:45 PM

මේවද දැන් ලංකාවේ කරන්න ඕනෑ..?

:       0       0

Perera Wednesday, 13 September 2023 05:47 AM

ජනාධිපති කොමිසම් ජනාධිපති කලිසම් වගේ තමයි. නිතරම විටින් විට අවශ්‍ය පරිදි උස්ස උස්ස තියන් ඉන්නේ...

:       0       0

Jayasekara Wednesday, 13 September 2023 09:28 AM

පුදුම දිවදෙකේ සභාවක් මේක නම්... එකල ආණ්ඩුව හරි කියනවා නෙවෙයි... නමුත් චැනල් 04 ආයතනය යුද්ධයෙන් පස්සේ ‘‘සුදු කොඩි‘‘ සිද්ධිය සම්බන්ධයෙන් අපේ හමුදාවට අයුතු චෝදනා කරනකොට කතෝලික සභාව මීක් නෑ. දැන් චැනල් 04 නිවුස් එක ගැන ප්‍රශංසා කරනවා. තමුන්ගේ වරිගය ගැනම හිතන ආත්මාර්ථකාමී සභාවක් මේක නම්...!

:       0       2

Nimal Wednesday, 13 September 2023 09:44 AM

එයාගෙ මොන කමිටුවද විහිලුවන් නොවුනෙ

:       3       1

Bunny Preena Wednesday, 13 September 2023 09:50 AM

මාද්‍ය නිවෙදන නිකුත් කර කර ඉන්නෙ නැතුව ඔබ වහන්සෙලාට පුලුවන්නෙ ජාත්යන්තර අදිකරනයට පමිනිල්ලක් දාන්ට.

:       2       2

Rata Perata Wednesday, 13 September 2023 12:12 PM

ඒක ඇතිත. එයා වැඩබැරි කතාකරයෙක් විතරයි. මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න බැරි වුණු කෙනෙක්නේ රටේ නායකයා වෙලා ඉන්නේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site