
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ඇතුළු ආර්ථිකයට බලපාන කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනපති අද පස්වරු 7.30ට ජාතිය අමතයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය වෘත්තීයක් කරන්න ඕනෑ. සුදුසු වැටුපක් දෙන්න ඕනෑ. අරහෙන් මෙහෙන් එල්ලපු දීමනා නැතිව. දේශපාලනේට එන්න කැමැති අයට කරන්න හොඳ පාඨමාලාවක් දාන්න ඕනෑ සහ ඒක අනිවාර්ය කරන්න ඕනෑ. ඒකෙදී රටේ ව්‍යවස්ථාව / නීතිය / ආර්ථික විද්‍යාව / ඉංග්‍රීසි / විදෙස් සබඳතා වගේ ඕනෑ හැමදේම උගන්නන්න ඕනෑ. තේරීම් කාරක සභාවක් තියෙන්න ඕනෑ. විභාගය සමත් වූ අයට පමණක් නාමයෝජනා ලබා දිය යුතු සහ වයස් සීමාව අනිවාර්ය වේ...