IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ජනපති වියට්නාමයට

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ  වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන  බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

වියට්නාමයේදී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උත්සවය සඳහා ජනාධිපතිවරයා මැයි 3  සිට මැයි 6 වැනි දා දක්වා වියට්නාමයේ රාජ්‍ය නිල සංචාරයක නිරත වීමට නියමිතය.

ජනාධිපතිවරයා නැවත මැයි 6 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

 



අදහස් (8)

ජනපති වියට්නාමයට

පිටිගල මිලානෝ Tuesday, 29 April 2025 01:13 PM

චීනයත් ඇමරිකාවත් දෙපැත්තෙන් තියාගෙන එකකටවත් යට තොවී සහයෝගයෙන් වියට්නාමය වැඩ කරන හැටි අවධානයට ගන්න. මෙවැනි රටවල් සමග සන්ධානගත වන්න. ඔබට එය කල හැකියි.

:       5       16

යෝගා Tuesday, 29 April 2025 01:34 PM

කමිසෙ බොත්තම් ටික හරියට දාගෙන දත් මැදගෙන යන්න. කියන බොරුවලට දත් දුර්වර්ණ වෙලා තියෙන්න පුලුවන්

:       20       9

Akila Tuesday, 29 April 2025 01:37 PM

ඔන්න ඔන්න මෙයත් පටන් අරන් .......රනිලුත් බලය ලැබුණු හැමවිටම ඔය වගේ වැඩකට නැති රට සවාරි දාන හින්ද තමයි මිනිහට කවදාවත් මිනිස්සු ඡන්දෙ දීල රටේ නායකයා කරන්නේ නැතිතේ

:       1       0

මැක්ස් Tuesday, 29 April 2025 02:03 PM

වියට්නාමය ලබා ඇති දියුණුව ඉන්පසු ශ්‍රී ලංකාවට ද උදා වනු ඇද්ද නැතිනම් වියට්නාම් ජනපති ද බොරු කීමට ඉගෙන ගෙන එම ජනතාව ද රැවටීමට කටයුතු කරාවිදැයි ලංකාවේ අපි බලා සිටිමු.

:       14       10

kayithan Tuesday, 29 April 2025 02:05 PM

ඔන්න දැන් කියයි මුළු ගමනටම වියදම් උනේ රු18,000 යි කියල . එකත් අඳුනන මල්ලි කෙනක් දුන්න කියයි .

:       19       13

Kolitha Tuesday, 29 April 2025 02:14 PM

වෙසක් මාසේ අපි බොරු කියන්නේ නෑ

:       0       2

අරවින්ද මොණරවිල Tuesday, 29 April 2025 06:53 PM

ජාත්‍යන්තර සබඳතා නැහැ කිව්වානේ, මේ යන්නේ රටට අවශ්‍ය ජාත්‍යන්තර සබඳතා අරන් එන්න හරිද බයියනේ...!

:       7       13

කමනී Wednesday, 30 April 2025 03:21 PM

වියට්නාමෙන් නම් පිනට සල්ලි ලැබෙන, ණය ලැබෙන රටක් නම් නෙමෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 1493 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 258 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 571 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 813 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 440 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 293 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 359 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 96 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1122 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site